YOU'RE MY HOME - CHAPTER 32

13 1 2
                                    

"Good. අදට meeting එක ඉවරයි."

රැස්වීම අවසන් කල AJ අසුනෙන් නැගිට ගියේය.

-----------------------------------------------------------

-----------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔයා ඉවරද වැඩ?"

දෙනෙත් හැද සිටි ඒප්‍රනය ගලවනු දුටු දෙනුවන් ඔහු අසලට ගොස් ඇසුවේය.

"ඔව්. මට තව විනාඩි 5 ක්‌ දෙන්න. ඇදුම මාරු කරගෙන එන්නම්. "

"හරි. ඒකට කමක් නෑ. ඔයා ලෑස්තිවෙලා එන්න."

දෙනෙත්ට කාලය දුන් දෙනුවන් නැවතත් අසුනෙන් ගොස් වාඩිවිය.
.
.
.

දෙනෙත්ට කාලය දුන් දෙනුවන් නැවතත් අසුනෙන් ගොස් වාඩිවිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හරි.. යමු."

ලෑස්ති වී පැමිණි දෙනෙත් දෙනුවන් අසලට ගොස් කීවේය.

"අහ්හ්.. හරි. යමු එහෙනම්."

දෙදෙනාම කතා කරමින් නවතා තිබූ කාරය අසලට පැමිණියේය.

"නගින්න.."

දෙනුවන් කාරයෙ දොර ඇර දෙමින් කීවේය.

"එපා දෙනුවන් අයියේ. මං බස් එකේ යන්නම්."

"ඔයාව බස් එකේ යවන්න නම් මම මෙච්චර වෙලා ඔයා එනකන් බලන් ඉන්නේ නෑනේ."

"එහෙම නෙමෙයි... ඔයාට මාව ඇරලවන්න කරදර කරන්න බැහැනේ."

"කවුද දැන් කිව්වේ කරදරයක් කියලා. අනේ මේ... පණ්ඩිතයා වෙන්නේ නැතුව නැගිටින්න පැටියෝ "

YOU'RE MY HOMEWhere stories live. Discover now