𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟤𝟥

954 174 146
                                    





𝗄𝗂𝗆 𝗆𝖺𝗇𝗌𝗂𝗈𝗇

කලින් දවසේ ගෙදර ආපු ගමන් තමන්ගේ කාමරයට රින්ග ගත්තු ටේ රෑයක් පුරාවටම ජන්කුක් වෙනුවෙන් කදුලු හැලුවා.. රෑ කැමවත් ගත්තු නැති ටේ කාමරෙන් එලියට එන්නේ නැතිව පුලුවන් තරම් ජන්කුක් දිපු දුක කදුලු කරා...

අනිත් පැත්තෙන් ජන්කුක් ගියපු තැනක් හිතා ගන්න බැරුව රෑ පුරාවට ජන්කුක් එයාව ⁣බ්ලොක් කරලා කියලා දැන දැනත් ටේහ්‍යුන් ජන්කුක්ට කෝල් කරා.. බැරිම තැන ජන්කුක් ගේ ඔම්මාටත් කතා කරා..

ඇස් රතු වෙලා,ඉදිමිලා රිදෙනකන් පපුවට ගගා ඉකි ගහන් අඩපු ටේහ්‍යුන් රැයක් පුරා හුගක් දේවල් හිතුවා....

රැයක් පුරාවට හිතපු ටේහ්‍යුන් අන්තිමට තිරනයක් ගත්තා එයාගේ ආදරේ වෙනුවෙන් අන්තිම උත්සාහය ගන්න එයා හිතුවා..

⁣ජන්කුක්ව අතහ⁣රින්න බැහැ කියන එක.. එයා අතේ වැරද්දක් තිබ්බත් වැරද්ද හදාගෙන සමාව අරන්, ජන්කුක් වෙනුවෙන් එයාගේ හිතේ තියන හැමදෙයක්ම කියලා ජන්කුක්ව තමන්ගෙම කරගන්නවා කියලා හිතුවා..

ඉතින් ෆුල් හැපි එකේ, කන්ෆිඩන්ට් එකේ උදේන්ම නැගිටලා ටේහ්‍යුන් කොලෙජ් යන්න ලැස්ති වෙලා කන්නාඩි මේසේ ඉස්සරා හිටන් හිටියා...

ටිකක් වෙලා තමන් දිහාම බලන් හිටපු ටේහ්‍යුන්ට ටිකකට ඉයේ ජන්කුක්ගේ වචන මතක් වුනා..

" ඇ..යි ජන්කුක් "

" ඇයි ඔයා මට මෙහෙම රිද්දනේ "

" මං ඔයාට ගොඩාක් ආද..රෙයි නේ ඔයාට ⁣දැනෙන් නැද්ද හ්ම්? "

" මට ඇත්වෙන්න දෙන්න බැහැ කුකි මට ඔයාව ඔනේ, මට ඔයා නැතුව දැන් ඉන්න බැහැනේ "

" මන් දන්නවා මං.. මට ටික කාලේකට කලින් මගේ නිදහස ඔනේ වුනා.. එත් මන් ඔයාව ඇත් කරන්න හිනෙකින්වත් හිතලා නැහැ කුකි "

" එකපාරට එහෙ..ම හැමදේම නතර කරමු කිව්..වාම මන්.. මන් කොහොමද දරා ගන්නේ "

" මට ඔයාව ඔනේ මගේ කුකි "

ටේ කන්නාඩියෙන් පෙන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලන් ජන්කුක්ට කියනවා වගේ හිතට දැනුනු දේවල් කතා කරා.. එ කටහඩේ තිබුනේ තනිකරම දුකක් වේදනාවක් විතරමයි...

𝗙𝗥𝗢𝗠 𝗕𝗘𝗗 𝗧𝗢 𝗠𝗬 𝗛𝗘𝗔𝗥𝗧 ..💋 [✓ ✎] Where stories live. Discover now