𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟣𝟣

1.3K 176 41
                                    














⁣ජන්කුක් ටේහ්‍යුන් එක්ක කොලේජ් එකෙන් ආවේ එයාගේ ප්‍රයිවට් පුල් එකට....

එ පුල් එක ජන්කුක්ගේ ප්‍රර්සනල් පුල් එක. ගොඩක් වෙලාවට රිලැක්ස් වෙන්න ඔනේ වුනාම තනියම හෝ එයාට සැප දෙන්න පුලුවන් කාත් එක්ක හරි එන්න ජන්කුක් පුරුදු වෙලා හිටියා....

තව නයිට් පාර්ටි පවා දැම්මා....

එ දෙන්නා එන කොටම කලුවර වැටෙන ගමන් තිබුන නිසාත් එන අතරමග ජන්කුක් තැන තැන කාර් එක නතර කරපු නිසා පුල් එකට එන කොටම ⁣හොදටම කලුවර වැටිලා තිබුනා...

එ දෙන්නා එන කොටම කලුවර වැටෙන ගමන් තිබුන නිසාත් එන අතරමග ජන්කුක් තැන තැන කාර් එක නතර කරපු නිසා පුල් එකට එන කොටම ⁣හොදටම කලුවර වැටිලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



පුල් එකටම අටැච් කරලා මිනි බාත්රුම් එකක් වගේම එ මිනි රෙස්ට්රුම් එකක් තිබ්බා...

එ තැනේ තිබ්බේ පුදුම ලස්සනක් පුල් එකෙන් එන දම්පාට එලියයි අනෙක් දේවලුයි එතනට යන කෙනෙක්ට ගෙන්න පුදුම හැගිමක්...

ඉතින් ටේටත් එහෙමමයි එතනට ආපු ගමන් හොද හුස්මක් ගත්තා.. කිපාරක් ඇවිත් තිබුනත් ටේ වටේට ඇස් යවලා ඇස් පියා ගත්තා...
එයාට දැනෙන හැගිම් එයාටවත් අදුරගන්න බැහැ...

හැබැයි මෙහෙමයි එ හැගිම් අතරේ එ තැන එයාට හොර්නි ෆිලින්ග් එකක් නම් ගෙනාවා....

ජන්කුක් ආපු ගමන් බැග් එක බිමට අත්හැරලා තඩි බිඩ් ගාලා ෂර්ට් එක ගලවලා කලිසමත් ගලවලා බොක්සර් එක පිටින් පුල් එකට අත් දික් කරන් පැන්නා...

විනාඩියක් හතරක් විතර ගත වුනත් පුල් එකට පැන්න ජන්කුක් උඩට ආවේ නැහැ..
ජන්කුක් එක්කම ආපු ටේහ්‍යුන් එක තැනම හිටගෙන බලන් හිටියේ ජන්කුක් උඩට එනකන්...

ටිකවෙලාවකින් ජන්කුක් වතුරට මුහුණට වැටිලා තියන කොන්ඩේත් අත්දෙකෙන් පිටිපස්සට කරනගමන් හොට් එකෙත් හොදම හොට් විදියට වතුරෙන් උඩට ආවා...

𝗙𝗥𝗢𝗠 𝗕𝗘𝗗 𝗧𝗢 𝗠𝗬 𝗛𝗘𝗔𝗥𝗧 ..💋 [✓ ✎] Where stories live. Discover now