𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟢𝟤

2K 264 34
                                    








කැන්ටින් එකෙ අයිනට වෙන්න තිබ්බ table එකක්. Table එකෙ හිදන් හිටියෙ තවත් කොල්ලො තුන් දෙනෙක්..

" පක් මාආආවති පක් මාආආවති පක් මාආආආආ....වති ආ බොම්බෙ මොටායි ආ ආ බොම්බේ හෙ මොටායි"

" නවත්තනවාවාවාව.....තව එක සැරයක් තමුසේ ඔය රෙද්දෙ සින්දුව කිව්වොත් අම්මපා තමුසෙගෙ  ලැලි පස්සට අත් පාර හිටින්න දිලා යවනනේ"

" හරි හරි මැනික මං කට වහන්නම් ඕච්චර දරුනු වචන මේ අහිංසක හිතට දරා ගන්න අමාරුයි. ඔයා කන්න මං මෙතැන් සිට කට වසා ගන්නම් "

විනාඩියක් ගෙවෙන්න ඇති...

" ඔයි අස්පයො මොනාද බං උබ බලන්නේ?"

තමන්ගේ එහා පැත්තේ ඉන්න කෙනා කන කොට විනාඩියකට කලින් වසා ගන්නම් කියපු කෙනා එයාට ඉස්සරහ ඉන්න කෙනා දිහා බලන් ඇහුවා...

" විඩියො එකක් "

Phone එක මේසේ යට අස්සෙ ගහන් airpod එකෙන් එකක් එක කනක ගහන් අමුතු විදියට හිනා වෙන කෙනා phone එක බලන්ම කිව්වා.

"මොන විඩ්යො එකක්ද?"

පපුවට අතුත් බැදන් එ කෙනා ඇව්වා..

" මං ආස කපල් එකක kitchen volg එකක් "

" අඩේ සිරාවට උබ එවාත් බලනවාද? මං හිතුවෙ උබට පුලුවන් pron බල බල අතෙ ගහන්න විතරයි කියලා"

" මේ ඔයි! මං අතේ ගහන්නැ හොදේ! අනික ඔවා ඔහොම ඇහෙන්න කියන්න එපා"

" ඇයි?ඇයි? උබට ලැජ්ජායි නේ.උබට මටයි අරුටයි වගේ හිතෙන වෙලාවට fuck  කරන්න කෙනෙක් නැහැනේ " ..

" ඇයි නැත්තේ අර ඔන තරම් ක්ලබ් වල ඉන්නේ මට ඔන වෙලාවට ගියා ගැව්වා ගෙව්වා ආවා හහ් "

" හරි හරි කියපන් කො දැන් මොකක්ද ඔය උබේ  fav කපල් එකෙ නම..උබ ඔච්චර ආසාවෙන් බලනවා නම් මටත් බලන්න ඔනේ"

" නමද? නම ජොනි ඇන්ඩ් මියා "

" ආආ... ආ මොකක්!? මං හිතුවා වල් බල්ලා. ⁣තො ඔය කපල්,kitchen කියද්දිම"

" අනේ මේ යුන්ගි තමුසේ නිකන් දැන් සුදනා වෙන්න එපා. තමුසේ හැමදාම මේ ජිමිනා එක්ක තොගෙ අපාර්ට්මනට් එකට පාඩම් කරනවා කියලා ගිහින් කරන එවා අපි දන්නැ කියලා ද හිතුවේ "

𝗙𝗥𝗢𝗠 𝗕𝗘𝗗 𝗧𝗢 𝗠𝗬 𝗛𝗘𝗔𝗥𝗧 ..💋 [✓ ✎] Место, где живут истории. Откройте их для себя