𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟣𝟧

1K 189 111
                                    








ටේහ්‍යුන්ට අඩි සද්දේ ලග ලග ඇහුනත් එයා ඔලුව උස්සලා බැලුවේ නැහැ...

" ආ ටේහ්‍යුන් "

එයාට කතා කරනවා ඇහුනාම ටේහ්‍යුන් ඔලුව උස්සලා බලලා අයේ බිම බලා ගත්තා..

" ආ දැන් ලොකු ලයින් නේ අපිව ගනන් ගන්නෙත් නැහැ "

" මෙතනින් යන්න කායි මට ඔයා එක්ක කිසි කතාවක් නැහැ "

" එ මොකද කතාවක් නැත්තේ ඉස්සර අපි එක්ක හොදට කතා කරන්නේ. ලගකදි ඉදන් තමා අපිව පෙන්⁣න බැරි. මෙහෙම හිටියාට අපිත් ජන්කුක් වගේ හොද හයිය කොල්ලෝ තමා "

කායි කිව්වේ ටේගේ නිකට ඇගිලෙන් තට්ටුවක් දාලා ටේහ්‍යුන් අමනාපෙන් මුහුන පිටිපස්සට කරලා ඔරවන්න ගත්තා...

" අම්මෝ ඔරවන කොට ලස්සන "

කායි කිව්වේ ටේහ්‍යුන්ට ඇහැක් ගහන ගමන්...

" බොගමා හොද චාන්ස් එකක් නේ මිස් කර ගත්තේ මේ රෝස මල තනි කරගත්ත වේලාවක හොද ආතල් එකක් නේ ගන්න තිබ්බේ කොහේද ඉතින් මං මෙකට ඇලට් එකක් දාන්න යනවා කිව්වාම උට එන්න බැහැ කිව්වා නේ "

මේසෙට අත් තියලා ටේහ්‍යුන්ගේ මුහුනට බර වෙන ගමන් කායි කිව්වේ වල් හිනාවක් මුහුනේ තියන්...

" කවුද දන්නේ නිදා ගන්න ආවාම වලස් පැටියා තනියම සිංහයෙක්ට අහුවෙයි කියලා "

අන්න එ වචන ටිකටනම් මෙච්චර වෙලා ඔරවන් හිටපු ටේගේ මුහුනේ ඇදුනේ කින්ඩි හිනාවක්...

" සිංහයෙක් කෝ කොහේද, කෙහේද ඉන්නේ මට පෙන්නේ නැහැ නේ "

ටේහ්‍යුන් කින්ඩියට හිනා වෙවි කායිගේ පිටිපස්ස වට පිටාව බලන්න ගත්තා... ටේහ්‍යුන් තමන්ව විහිලුවට අරන් කියලා තේර්ච්ච කායිට කෙන්ති ගියා...

" කෝ කායි මට පෙන්නේ නැහැ නේ "

" අනික ඔය වැඩකට නැති සිංහයෝ වගේද මගේ මසල් හාවා "

ටේහ්‍යුන් ජන්කුක්ව මතක් කර ගන්න ගමන් කිව්වේ ආඩම්බරයෙන්...

" දැන් බලා ගනින් සිංහයාගේ තරම.බලමු උබේ කැරි හාවා එනවද කියලා උබව බේරගන්න "

𝗙𝗥𝗢𝗠 𝗕𝗘𝗗 𝗧𝗢 𝗠𝗬 𝗛𝗘𝗔𝗥𝗧 ..💋 [✓ ✎] Where stories live. Discover now