𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟣𝟩

948 171 79
                                    








ලස්සන ගර්ල් වොයිස් එකක් ඇහුනාම ජන්කුක් හැරිලා බැලුවා...

බලපු ගමන්ම ජන්කුක්ට ක⁣ට කොනේ හිනාවක් ගියා මොකද එතන එ ගර්ල් විතරක් නෙමේ තව දෙන්නෙක් හිටියා...

කායි ඇන්ඩ් බෝගම්...

" හො හො ඩබල. අපි උබලාගේ ෆැමිලි වලට විත නේ ඉන්වයිට් කරෙ මේ කවුද උබලාගේ අලුත් බඩුවද "

⁣ජන්කුක් තුන් දෙනා දිහා බලන් කින්ඩි හිනාවක් දාන ගමන් ඇහුවා...

ඔව් කායි ෆැමිලි එකට වගේම බෝගම් ෆැමිලි එකටත් පාර්ටි එකට ඉන්වයිට් කරලා තිබුනා මොකද කායිගේයි බෝගම්ගේයි අප්පලා දෙන්නා ජියොන් කිම් එකතු වෙලා කරන කම්පැනි එකේ මැනේජස්ලා විදියට වැඩ කරනවා... ජියොන් කිම් හොද යාලුවෝ වගේම තමා කායි බෝගම්ලා ගේ අප්පලා දෙන්නාත්...

බොගම් ජන්කුක්ව ගනන් ගන්නේ නැතුව සාක්කුවලට අත් ඔබන් අහක බලන් ඉද්දි කායි කතා කරා..

" එකි කැමති නම් බඩුව කරගන්න තිබ්බා කොහේද එකිටත් ඔනේ අපිව නෙමේ ⁣උබව. කොලේජ් එකේදි උබේ දස්කම් දැකලා හතුරො තමා හතුරො ගැන හොදට දන්නේ කියලා අපෙන් උබ ගැන අහන කොට මගහරින්නත් බැහැ නේ ඉතින් එකයි අද උබව මිට් වෙන්නත් එක්ක එක්කන් ආවේ "

කායි ජන්කුක් දිහා බලන් කින්ඩියට හිනා වෙන ගමන් කියන් ගියා...

බ්ලු කලර් ඉන ලගින් ටිකක් විතර පහලට තිබ්බ හාෆ් කට් හිනි පටි අත් එක්ක ඇගට තද ගවුමක් ඇදලා, ෆ්රි එයාර් දාන් හිටපු කෙල්ල හිල්ස් ටොක් ටොක් ගාලා ඇහෙන විදියේ ස්ලො සෙක්සි වොක් එකකින් ජන්කුක් ඉස්සරහට ඇවිදන් ගිහින් සාරාගි පෙනුමක් එක්ක අත් දික්කරා...

" හායි හැන්ඩ්සම් බොයි "

කෙල්ල අත දික් කරාම යටි ⁣තොලේ කොනක් හපන් ස්මර්ක් කරපු ජන්කුක් එයාගේ අත දික් කරලා හැන්ඩ් ෂෙක් කරා...

අත උඩට පහල කරන ගමන් ගර්ල් ජන්කුක්ගේ අත මහපට ඇගිල්ලෙන් අතගාන්න ගත්තා...

𝗙𝗥𝗢𝗠 𝗕𝗘𝗗 𝗧𝗢 𝗠𝗬 𝗛𝗘𝗔𝗥𝗧 ..💋 [✓ ✎] Where stories live. Discover now