🍁තිස්පස්වන දිගහැරුම🍁

Start from the beginning
                                    

ටෝක් කරල ලයින් පාරක් දාගන්න ඕනෙ....නැත්තන් මෙයාලට අයිතිවාසිකම් කියන්න කට්ටිය එයි...

හැමදාම කොළඹ යද්දි ට්‍රැෆික් ලයිට් ලග ඉන්නව යකූ පට්ට ලස්සන හැන්ඩ්සම් කොල්ලො ටිකක්.....වොහ්හ්...එයාලා අදින්නෙ තද ගොම කොළ පාට යුනිෆෝම් එකක්...සන්ග්ලාස් දාලා.... මෙයාලත් ඒ වගේ තමයි ....සෑහෙන්න තරුණ පිරිසක් පොලිසියට ඇවිත් වgay...ට්‍රැෆික් ලයිට් ලග තමයි ඉන්නෙ ලස්සනම අය....වොහ්හ්...වස්සානේ එල්ලී ආ......~

" අම්...... එක්ස් කියුස් මී....වොට් ඊස් යුවර් නේම් ?"

මම ඉන්ග්ලඩ් වලින් බැස්ස සුද්දෙක් ගානට ඇහුවෙ පොලිසියේ හා හා පුරා කියල ඊයෙ පෙරෙදා ඇවිත් උන්න ලස්සන.......ම~ ....ලස්සන...... කොල්ලගෙ..න්...ඩිම්පල් අයියා....

" තමුන් කවුද ??"

ඩිම්පල් අයියා ඇහුවෙ සන්සුන්ව....නමුත් ඇහිබැමක් උඩ යවල....

" ඔහ්.....නෝ බේබි....ඔයා මාව දන්නෙ නැද්ද ?"

මන් අහද්දි ඒ මනුස්සය මන් දිහා බැලුවෙ ආයෙමත් ඇහිබැම උඩ යවල....

" අයිම් අභූ.... ඔයාට කැමති නම් අභූ සර් කියල කතා කරන්න පුලුවන් ..... "

ඩිම්පල් අයියා ගනන් ගත්ත පාටක් පෙවුනෙ නෑ...... එයා ඉදියෙ ඩෝන්ට් කෙයා වගේ.....

" හේයි..ආර් යූ මෑඩ්.... ඔයා දන්නවද මන් කවුද කියල ..... මම තමයි ඕඅයිසී ශාන් රන්දෙණියගෙ එකම පුතා....ඕකේ..... තමුසෙලා මට පයට පෑගෙන්න දූවිලි වගේ...ආර් යූ අන්ඩර්ස්ටෑන්ඩ් ?? ම්ම්.....මට පුලුවන් තාත්තිට කියල තමුන්ව අදම කොහෙහරි කැලේකට යවන්න...."

ගැම්මෙන් මන් කියන් ගියේ අරූගෙ ඇස් දොබ ගෙඩි සයිස් ලොකු වෙද්දි...

" සෝ...දැනගෙන කතා කරනව.... මයින්ඩ් යුවර් ලැන්වේජ් ඇන්ඩ් යුවර් බිහේවියර්..... "

මන් ඇගිල්ලක් දික් කරල කිව්වම එයා ඔළුව වැනුවෙ වයින් කරපු බෝනික්කෙක් වගේ....

" සො....රි...ස.....ර්....මොක..ද්ද මගෙන්..... වෙන්න ඕනෙ ...??"

පුටුවෙනුත් නැගිටල අහද්දි මන් ගැම්මෙ එයාගෙ මෙසෙට හේත්තු උනා.ගැම්මෙන් ..

" ඉෆ් යූ නෝ හැපි අයිස් ශොප් ?"

" යස් සර් "

" මින්ට් චොක්ලට් අයිස් ක්‍රීම් කප් එකයි ඩාර්ක් චොක්ලට් අයිස් ක්‍රීම් කප් එකයි...ඕකේ..... දිස් ඊස් මනී..."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now