🍁 විසිවන දිගහැරුම 🍁

Start from the beginning
                                    

" ම්හ්ම්..... ඇ...ති...."

විනාඩි ගානකට පස්සෙ එයා මගේ දෙතොල් වලින් අයින් වෙද්දි මට දැනුනා මාව වෙව්ලනව.....සීතලටද.... ම්හ්...නැහැ..... මන් දන්නෑ.....

" ෂ්......මට මදී පැටියො....."

" අනේ...ම්බ්බ්බ්බ්....."

කියන්න ලැබුනෙ නෑ..... එයා ආයෙ මගේ දෙතොල් අල්ලගත්තා..... මන් දන්නෑ මේකේ තේරුම මොකද්ද කියල .....ඒත් මට දැන් දැනෙන්නේ මාව පාවෙනවා වගේ ....සනීපයි...එයා දෙතොල් වලින් එහෙම උරද්දි සනීපෙට මගේ දෑස් පියවෙනවා ...

ආයෙත් විනාඩි ගානක් එයා මගේ දෙතොල් එයාගෙ කරගත්තා කියල මට හිතුනා..... එයා දැනුවත්ව හෝ නොදැනුවත්ව එයාගෙ දත් අතරට මගේ දෙතොල් සිරවුනාම මට ඒක රිදුනා..... එයාගෙන් දැනුන මායාවට වශී වෙලා ඉදපු මන් ආයෙත් මේ ලෝකෙට ආවත් මගේ දෙඇස් කදුලින් තෙත් උනා....

අනේ දැන් ඇති දෙයියනේ .....මන් මොනවද මේ කරන්නේ.... මිස් මේවා දැනගත්තොත් මට මොකද්ද වෙන්නෙ....අනික මන් මගේ ජිවිතේට මොනවද මේ කරගන්න හදන්නෙ...

මන් එයාගෙ පපුවෙට අත තියල එයාව තල්ලු කළා.....

එයා එහාට උනා.....

මට දැනුනෙ මගේ දෙතොල් පුපුරු ගහනව වගේ.....මන් දෙතොල් මුව ඇතුලෙ හිර කරගත්තෙ මගේ කම්මුල් දිගේ කදුළු ගලන් වැටෙද්දි.....

මන් දෙතොල් මුව ඇතුලෙ හිර කරගත්තෙ මගේ කම්මුල් දිගේ කදුළු ගලන් වැටෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" පැටියො.....මොකද මේ "

එයාගෙ දෑස් දිලිසෙනව....මන් දන්නෑ ඇයි එයා මෙහෙම හැසිරෙන්නෙ කියල ..... මේ මොහොතෙ මට හිතුනා ඇයි මන් එයාට මාව කිස් කරන්න දුන්නෙ කියල ..... අයියත් වැරදී..... එයාට ආදරේ කරන්න කෙනෙක් ඉදලත්....

" පැටියො.... ඔයා බය වෙලාද ඉන්නෙ..... මේ අහන්න ....ඒක සාමාන්‍ය දෙයක් විතරයි .... ඕකේ.... ඒකට බය වෙන්න ඕනේ නෑ...."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now