Chapter 19🖤

286 43 14
                                    

කෝ මෙයා එනවා කිව්වට තාම නැ නේ අමතක වෙලාවත් ද

සෝහියුන් ඔයා ගෙදර යන්න
මට අද එන්න වෙන්නේ නැ

අනේ කුක් මන් ඇවිල්ලා ඉන්නේ

මට හදිස්සි වැඩක් වැටුණා ඔයා ඉක්මනට ගෙදර යන්න

Hmmmm

8.30 ට ගෙදරින් ගිය කෙල්ල රෑ 10ත් පහු වෙනකන් බලන් හිටියේ කවුරුත් නැතිව..
නත්තල් කාලේ නිසා කොරියාවට රැයක් දවාලක් නම් අදාළම නැති ගාණට මිනිස්සු පාරේ හිටිය නිසා කෙල්ලට බය වෙන්න දෙයක් තිබුනේ නැ ඒත් කෙල්ලගේ හිත හොඳටම රිදිලයි තිබුණේ එහෙමම එතැන තිබුණු පොඩි බංකුවකට හේත්තු වෙලා Phone එක අතට ගත්තු කෙල්ලට ජංගුක් ගෙන් ආපු msg එක නිසා කෙල්ලගේ හිත තව තවත් රිදුනා.... එහෙමම තව පැය බාගයක් විතර ඉඳලා යනවා කියලා හිතා ගත්තු කෙල්ල ගියේ පොඩි කොෆි ෂොප් එකකට නිදහසේ ඉන්න.......

මේ අතරේ ජංගුක් ගෙ වැඩ වලට තරහ වෙලා උන්නු හෝසෙයොක් ගියේ ටේහියුන්ග් ගෙ ගෙදර ට මොකද කොල්ලට ඕන උනේ නැ ටේහියුන්ග් ගෙ වරදකට එයාගෙ පවුලේ අය දුක් විඳිනවා බලන්න කොල්ල හිතා ගෙන ගියේ බලෙන් හරි ටේහියුන්ග් ගෙ wife ව ආරක්ෂා සහිත තැනකට ගෙනියන්න
ඒත් එ වෙද්දී කොල්ල හොඳටම පරක්කුයි ටේහියුන්ග් ගෙ විශාල මන්දිරේ ඉස්සරහ හිටිය ගාර්ඩ්ලා 4 දෙනාම ලේ පෙරාගෙන බිම වැටිලා හිටියේ මුළු ගෙදරම දොරවල් පවා ඇර දාලා තියේද්දී...
එහෙමම ගෙ ඇතුලට දුවගෙන ගිය කොල්ල ගෙ වටේ ඇතුලේ හැම තැනම ගියේ ගෙදර කවුරුම හරි ඉන්නවද බලන්න ඒත් අහම්බෙන් වගේ master bed එක තියෙන එ මන්දිරේ ප්‍රධාන කාමරේ කියන්න පුළුවන් කාමරේ ට ආව කොල්ල දැක්කේ කවදාකවත් දකින්න ලැබෙයි කියලා හිතපු නැති දෙයක්..
ඒක ටේහියුන්ග් ගෙයි යුන් හා ගෙයි wedding photo එක.
මේ ඉන්නේ තමන් දන්න yun ha ම ද බලන්න කොල්ල ඇස් දෙකත් පොඩි කරලා තවත් ලං වුණේ මේ දේ අදහ ගන්න බැරුව ඒත් එක්කම එතැන තිබුණ තව photo එකක

happy anniversary my love yun ha

කියලා තිබුනේ කොල්ලට මේ දේවල් අදහා ගන්න බැරුව යද්දී
එතැන බිත්තියේ තිබුණු තව ෆොටොස් වලට ඇහැ ගෙනියපු කොල්ලට මේ දේවල් හරියටම පැහැදිලි නැති උනත් කොල්ල හිතුවා yun ha තාම ජිව තුන් අතර ඇති කියලා එ දෙ තේරුම් ගිය ක්ෂනයෙම්ම කොල්ල දුවන් ගියේ Black House එකට යන්න...

A CROWN OF HATE 🥀🔥/KTH (completed📌) Where stories live. Discover now