Chapter 9🖤

260 44 5
                                    

එ වැඩෙත් ඉවරයි එහෙනම් අද උඹ මොකෝ කරන්නේ

මේ වෙද්දි එ deal එක ඉවර කරලා කට්ටියම හිටියේ එයාලගෙ හැම වැඩක් ම වෙන mansion එකේ

වෙන මොනා කරන්නද club එක පැත්තේ යනවා

ආපෝ වල් මිනිහා

ඇයි මොකෝ උඹ club යන්නේම නැහැ නේ

නැහැ තමයි

මොනාද තෝ කියන්නේ... ආයේ ඒ පැත්ත පලාතේ යනවා මම දැක්කොත් නේ

අනේ මට ඕවට වෙලාවක් නෑ ජිමිනෝ ගෙදර ලස්සන wife කෙනෙක් ඉන්නකොට මට මොකටද කොහෙවත් යන කෙල්ලෝ ඈ... අනික දැන් මට මටම කියලා දරුවෙක් හදා ගෙන ඉන්න ඕන

හා උඹ මේ ඒකයි කමක් නෑ මාව ඉක්මනට මාමා කෙනෙක් කරපන් කෝ...

Boss,

ඔව් hoseok කියන්න මොකක්ද කේස් එක

Boss, jin කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා boss ව හම්බ වෙන්න...
එයා ට boss ව හම්බ වෙන්නේ නැතුව යන්න බැරි ලු

අඩේ අපේ ලොක්කයියා පොර මෙහෙට ඇවිල්ලද දැක්කෙත් නැහැ මයේ පනව අවුරුදු 5 කින් විතර... කෝ කොහෙද එයා ඉන්නේ

එළියේ Garden එකේ ඉන්නවා boss

.......

අනේ මයේ රත්තරනේ ලොක්කයියේඒ කොයි වෙලේ ද දෙයියෝ ආවේ

ආ උඹ ද මේ කෝ අරූ

ඌ ගැන අහන්නේ මං ගැන බලල හිටපියකෝ... මේ බලන්න ඔයාව දැක්කේ නැති නිසා මට උණත් හැදුන

ඉතින් මැරුණේ නැද්ද උඹ

නැහැ නේ club යන්න තියෙනව නෙ හි

තොපි දෙන්නම ගන්න දෙයක් නැහැ මහ ජරා සත්තු අහකට වෙයන් මන් ලඟින් එන්න එපා...

ආ ඔය එන්නේ ඔයාගෙ මහ ලොකු සහෝදර පෙම

ඇයි ආවේ

ඇයි ආවේ කියලා අහන්නේ ඇයි මට එන්න බැරිද

නැහැ ඉතින් ඔයා සාමාන්‍යයෙන් කැමති නෑ නේ

ඒවා අදාළ නැහැ ඊයේ seohyun උබලා ගෙ ගෙදර යද්දි උඹ කොහෙද හිටියේ TaeHyung ආ..

Seohyun... අපේ ගෙදර?

ඔව් ඇයි දන්නේ නැද්ද... ඒකි කිව්වා ඊයේ දවසම ඔයා ගෙදර හිටියේ නැහැ ලු රෑත් ආවේ නැහැ ලු උදේ එකී ගෙදරින් එද්දි ඒත් නැහැ ලු

A CROWN OF HATE 🥀🔥/KTH (completed📌) Where stories live. Discover now