Chapter 2

352 58 3
                                    

Yun ah ගෙදර එනකොට jungkook හිටියේ washroom එකේ කෙල්ල ආපු ගමන් උයන්න ගත්තෙ ඉක්මනට කාලා නිදා ගන්න ඕනේ නිසා....

ටික වෙලාවකින් jungkook ඇඟ සෝදගෙන කුස්සියට ඇවිල්ලා කුස්සියේ තිබුණ මේසයක් උඩ වාඩි උනා....

Jungkook ඉතින් කකුල් දෙකත් වන වනා yun ah ට දවසේ උන ඔක්කොම කියාගෙන ගියේ ගිරා පෝතකයා වගේ.... මෙකා මහ කපටිය හැබැයි මෙකා ඔක්කොම yun ah ට කිව්වා but අර hoseok jungkook ට අනුව නම් හොබ්බා එක්ක කරපු කුපාඩි වැඩ ටික ඇරෙන්න.....

......................................................................

Jung hoseok නැත්තන් මිස්ට කුක් ට අනුව හොබ්බා වයස 19 යි jungkook ට ඉන්න එක ම වගේම හොඳම යාළුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jung hoseok නැත්තන් මිස්ට කුක් ට අනුව හොබ්බා වයස 19 යි jungkook ට ඉන්න එක ම වගේම හොඳම යාළුවා... අම්මා අප්පා නැති කොල්ලා පොඩි කාලේ ඉඳන්ම හැදුනේ කොල්ල එයාගෙ හැල්මොනි එක්ක ඒත් එයත් කොල්ලට වයස 18 දි කොල්ල ව දාලා යනවා... එදා ඉඳන් කොල්ල එ ගෙදර තනි උනා... ඒත් yun ah යි jungkook යි කොල්ල ව තනි කරේ නැහැ....

.........................................................................

අක්කේ!!!

ම්ම්.....

අද මගෙන් අපේ පංතියේ ගෑනු ළමයෙක් කැමැත්ත ඇහුවා...

සුද්ද කර කර උන්නු එලවලු ටික පැත්තකින් තියපූ කෙල්ලත් ජංගුක් දිහා බැලුවේ මොකද්ද බං ඒ උනේ කියලා අහන්න වගේ බැල්මකින්.....

මට ඇත්ත කියනවා තමුසෙ ද එ කෙල්ලට කැමති යි කිව්වේ නැත්තන් එ කෙල්ලමද තමුසෙට කැමතියි කිව්වේ ආහ්....

යා අහනව කෝ...
මෙහෙම යි එයාගෙ යාළුවා මට කලින් කියලා යි තිබුණේ එයා මට කැමතියි කියලා හොදේ...
ඉතින් මන් එදා ඒක වැඩිය ගනන් ගත්තෙ නැහැ...
ඉට පස්සෙ අද ඉස්කොලේ ඇරිලා ගෙදර එද්දි එ කෙල්ල මගේ අත් දෙකෙන් අල්ලලා නවත්ත ගෙන කිව්ව එයා මට කැමතියි කියලා.....

A CROWN OF HATE 🥀🔥/KTH (completed📌) Where stories live. Discover now