Episode 4

315 48 5
                                    

Yun ah අතුරුදන් වෙලා දැන් දවස් 4 ක් එදා yun ah කිස් කරා ට පස්සෙ TaeHyung ආවේ නැහැ ඒත් yun ah ට කාමරේ න් එළියට යන්න තියා කාමරේ ජනෙලයක් වත් ඇරලා තිබුණේ නැහැ room එකේ yun ah ට ඇදුම් තියේන closet එකකුත් yun ah ආවට දවස් 3 කට පස්සේ තිබුණා..
වෙල් 3 ට කෑම ලැබුණත් yun ah දවසට එක වෙලක් වගේ යි කෑවේ...

පොලිසියෙනුත් කිසිම ආරංචියක් නැති නිසා jungkook hoseok දෙන්න yun ah ආ ගිය තැන් වල හොයනවා තාමත් කෙල්ලගේ යාළුවෝ, high school යන කාලේ අයගෙන් පවා jungkook ඇහුවා ඒත් කිසිම කෙනෙක් ඒගැන දන්නේ නැහැ... එ වගේම sohi ත් පුළුවන් පුළුවන් වෙලාවල් වලට jungkook එක්ක ගියා yun ah ව හොයන්න මොකද sohi ට ඉන්න එකම යාළුවා yun ah නිසා yun ah නැති නිසා කෙල්ල පුළුවන් හැම වෙලේම jungkook ගැන හොයලා බැලුවා...

Yun ah අතුරුදන් උනු දා ඉඳන්ම jungkook, hoseok ඉස්කොලේ ගියේ ම නැහැ...
Jungkook ට නම් පිස්සු වගේ මේ දවස් 4 ට ම කොල්ල කෑවෙත් නැති තරම්... එ ටික හරි කෑවේ hoseok jungkook කන්න හදන නිසා...
Jungkook හැම වෙලේම yun ah ව හෙව්වා හැමතැනම සමහරුන්ට Number එක පවා දෙනව yun ah ව දැක්කොත් කෝල් කරන්න කියලා...

....... ........ ........ ........ ........ ........ ........ ........

4 වෙනි දවසේ රෑ 8 ට විතර එක පාරට ම yun ah ගෙ කාමරේ දොර ඇරගෙන කෙනෙක් ඇතුලට ආව yun ah හිතුවේ ඒ කවුරු හරි මේඩ් කෙනෙක් වෙන්න ඇති කියලා එ නිසා ඇදේ අනිත් පැත්ත හැරිලා ම හිටිය කෙල්ල එක පාරට ගැස්සිලා අනිත් පැත්ත බැලුවේ දැනුන සීතල ස්පර්ශය නිසා....

කෙල්ල ගැස්සුනා ඒ ස්පර්ශයට..
ඒ එක්කම අනික් පැත්ත බලපු කෙල්ල දැක්කේ එයා ඇවිත් කියලා..
ඔව්..තේහියුන් එයා ඇවිත්..

ඔ ඔයා...
ආයෙ ත්...

හහ්..
ඔව්..මම ආවා කෙල්ලේ...

හිනාවෙවීම එහෙම කියපු තේහියුන් ඇදේ වැතිරිලා හිටපු කෙල්ලගේ ඇග උඩට ආවේ කෙල්ලට හිතන්නවත් වෙලාවක් නොතිය..කෙල්ල බයෙන් බයෙන් ඇදේ උඩට උඩට යන්න හදද්දි තේහියුන් කෙල්ලව තමන්ගේ කකුල් අතරට හිරකරගත්තේ කෙල්ලට හෙලවෙන්නවත් බැරිවෙන්න..
හිමින් හිමින් තමන්ගෙන් ගැලවෙන්න දගලන කෙල්ලගත රෝස තොල් තේහියුන් තමන් යටතට ගත්තේ ඒ හීන් දිග ඇගිලි කෙල්ලගේ නොඉදුල් සිරුර පුරා යවන ගමන්...තවමත් දගලන ගමන් අසරන yun ah කොල්ලගෙන් ගැලවෙන්න උත්සහ කරනවා.ඒත් ඒ දරදඩු ශරීරයත් එක්ක කෙල්ලට හැප්පෙන්න කොහොමත් බෑ..

A CROWN OF HATE 🥀🔥/KTH (completed📌) Where stories live. Discover now