Chapter 16🖤

265 44 15
                                    


_________________________________________
_________________________________________

Seohyun.... Jungkook ගෙයි ඔයාගෙ යි සම්බන්ධේ මොකක්ද

TaeHyung ඇහුවේ ටිකක් තදින්

ඔප්පා මන් ආදරේ කරන්නේ jungkook ට මන් ආදරේ කරන කෙනා එයා ඔප්පා

මොකක්???

_________________________________________
_________________________________________

Jungkook මේ ඇත්තද!!!????

TaeHyung ටිකක් සැරින් අහපු පාරට jungkook හයියෙන් ඔලුව ඉහළ පහළ වැනුවේ තාමත් උනු දේවල් හිතා ගන්න බැරිව...

මට වචන ඕන මිනිහෝ

ඔව් බොස්

බොස් හහ්...

Jungkook ගෙ උත්තරයත් එක්ක වියරුවෙන් වගේ හිනා උනු TaeHyung seohyun ලඟින් නැගිටලා ගිහින් jungkook ගෙ කොලර් එකෙන් අල්ල ගත්තා...
කොල්ලටත් ඔන්න ඉතින් ඒවලේ TaeHyung ට ගහලා seohyun වත් අරගෙන දුර පළාතකට ගිහින් ලමයි හත අටක් හදා ගෙන ලුණුයි බතුයි කමුකො රත්තරං කියලා ජීවත් වෙන්න හිතුනමත් නෙමෙයි ඉතින්....
ඒක වෙනම කතාවක්,
මොනා උනත් කොල්ල TaeHyung ගෙ ඇස් දිහා එක එල්ලේ බලන් හිටියේ පුළුවන් දෙයක් කරනවා කියන්න වගේ...

තමුසෙ මෙච්චර දෙයක් කරලත් මට බොස් කියලා කතා කරන්න එනවද ආහ්...

ඔප්පා! අනේ එපා

Seohyun කට වහ ගන්නවා

අනේ.......

මන් කිව්වේ තමුසෙට කට වහගෙන ඉන්න කියලා

දැනටම බාගෙට ඇඩිලා තියෙන කෙල්ලගේ ඇඩිල්ල තව ටිකක් වැඩි උනේ jungkook අත් මිට මෙලවෙද්දි...
ඒක TaeHyung නොදැක්කමත් නෙමේයි
එක පාරට ම jungkook ගෙ කොලර් එකෙන් අත් අයින් කර ගත්තු TaeHyung ආයේම හයියෙන් හිනා වෙන්න ගත්තෙ කඳුලු පුරවගෙන අඩන seohyun වත් ළඟට ගන්න ගමන්....

මෙච්චර දෙයක් වෙලත් මට බොස් කියන්නේ...
Hyung කියන්න

ඈහ්

යා ඔප්පා

ඒයි jungkook මන් දන්නවා උඹ මට පරෙස්සම් කර ගන්න බැරි උනු මගේ රෝස මලව මටත් වඩා හොඳට පරිස්සම් කරනවා කියලා ඒක නිසා ඔයාම මෙයාව තියා ගන්න

ඔප්පාආආආ

ආආආපෝඕඕ.....
හොටු කෙල්ල යන්න ඔයාගෙ ප්‍රේමවන්තයා ළඟට මගේ ළඟට එන්නේ නැතුව
ඒයි jungkook මොකද සද්ද නැත්තේ

A CROWN OF HATE 🥀🔥/KTH (completed📌) Where stories live. Discover now