Chapter 12🖤

258 42 3
                                    

ඒඒඒඒඒ ජිමිනෝඕඕඕ

යා ටේයූන්ග්ආ මොකටද මට එන්න කිව්වේ

ම්ම් උබට දෙයක් කියන්න ආවේ

කියපන් ඉතින්

මෙහෙමයි උඹ කැමතිද මාෂල් ආට්ස් ඉගෙන ගන්න

මොකක් උඹ දන්නවා නේ බං අපේ අප්පා ගෙ business දැන් අවුල් වේගෙන යන්නේ ඉතින් මන් කොහොම ද

අයියෝ නැ නිකන්

මොනාද මේ කියන්නේ

මෙහෙමයි

ඇත්තටම TaeHyung ඊයේ වෙච්ච දේවල් එ විඳියටම jimin ට කිව්වේ කොල්ලාගේ ඇස් දෙක බෝල වෙලා කට ඇරේද්දී

ඇත්තටම ද උඹ ඔය කියන්නේ

නැත්තන්

මොකද කියන්නේ ලබන සදුදා ඉඳන්
Xxxx ළඟ ඉන්න කිව්වා අපි දෙන්නම යං ද එ අංකල් හොඳයි වගේ බං නැත්තන් නිකන් උගන්නන්නේ නැහැ නේ

ම්ම් කොහොමත් මන් බැ කිව්වත් උඹ යනවා නේ බැරි වෙලාවත් උබට මොනා හරි උනොත් මමත් එන්නම්කෝ එහෙනං

ඇත්තට ද යා කුමාවෝ

එහෙම කියපු TaeHyung jimin ව බදා ගත්තා

යාආආ අහකට වෙනවා කටුස්සෝ

ඇත්තටම jimin ටිකක් හැමදේම ගැන හිතන කෙනෙක්... ඒක නිසාම යි TaeHyung ට තනියෙම යන්න නොදී රිස්ක් එකක් අරගෙන හරි කොල්ලත් යන්න තිරනේ කලේ.

කොල්ලාගේ සෙල්ලක්කාර handsome පෙනුම නිසා ඉස්කොලේ කෙල්ලො නම් කොල්ලට දැල් දාන්නමයි හදන්නේ මේකත් ඉතින් ඒවාටම හරියන එකා නිසා කෙල්ලො ඇති ඉහේ කෙස් ගාණට එ වගේම එ සම්බන්ධ එකක් වත් කිස් එකකට එහා නොගිහින් තියා ගන්නත් කොල්ල පරිස්සම් උනා

එක නෙමේ TaeHyung උබට කෙල්ලෙක් එහෙම එපා ද

අනේ අම්මේ මට ඔය කුන්ඩවාල නම් එපා අපේ hyung දැන ගත්තොත් මමත් ඉවරයි අප්පා ට තියා පුංචි අම්මට වත් බේරගන්න බැහැ

ඒක නෙමේ උබේ පුංචි අම්මගෙ නපුරු පාටක් නැ නේ එයා උබට හොඳීන් සලකනවා නේ ඉතින් ඒ වෙලත් ඇයි උඹ එයාට අකමැති

ඇත්තටම එයා ගොඩක් හොඳ කෙනෙක් ඒත් මට තරහ යි ජිමිනා අප්පා අපේ ඔම්මා මැරුණට පස්සේ ආයේ බැඳපු නිසා

A CROWN OF HATE 🥀🔥/KTH (completed📌) Where stories live. Discover now