Chapter 8🖤

263 43 15
                                    

Yun ah වෙනදාවගේම උදෙන් නැගිටලා කෑම හදල ගෙදර වැඩ ඔක්කොම ටිකත් කලත්, TaeHyung තාම නිදි අර sofa එක උඩ තාම... එතකොටම එයාගෙ phone එකට කෝල් එකක් එනවා TaeHyung තාමත් නිදි නිසා phone screen එක බලපු yun ah කෝල් එක answer කරා

හෙලෝ

.......

ඕඕ අයියේ
...

නැහැ අයියේ එයා නිදි නේ මම කියන්නම් අයියා ගත්ත කියල...

කෝල් එක ආවේ jin ගෙන් yun ah කෝල් එක cut කලා එතකොට එයා දැක්කේ TaeHyung phone එකේ wallpaper එක ඔව් එකේ හිටියේ yun ah,

මෙයාට කොහෙන්ද මේක කොයිවෙලේ ගහපු එකක් ද අනේ මේ...
ඕන එකක්....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඒ හොබ්බෝ

ඕඕ

මේ

ඕඕ

මොකද යකෝ ඕඕ ගන්නේ තමුසෙ ගොළු ද බල්ලෝ

ඕඕ

බැහැ නේ ඉතින්

මොකද

මුකුත් නැහැ

කියාපියකෝ මොකක්ද කියන්න ගියේ

නැ මේ මෙකයි

මොකක්ද

මම seohyun ලාගේ ගෙදර ගිහින් එන්න යනවා ඊයෙ ගියාට එයා හිටියේ නැහැ නේ

ඉතින්......

යන්නද!?...

මගෙන් අහන්නේ ඕක යනවා ඉතින්

නැ මන් අහන්නේ එයා ට කියන්නද මම මේ.... ඉන්නෙ Tiger ළඟ කියලා

කහ් කහ් (අසරණ හොබි බිබී හිටිය sprite එක ඉස්පොල්ලේ ගියා ලු හොදේ ඒ)

තමුසෙට පිස්සුද ගොනෝ

ඉතින් එයා ඇහුවොත් මොනාද කරන්නේ කියලා

සිකුරුටි job එකක් කියපන්

ඒක අවුල් නේ බං

කියලා බලපම් කෝ මම නේ කියන්නේ

හැබැයි කෙළ උනොත් තවුසෙගේ හිසේ සිට දෙපතුල දක්වා භාවනව මම

භය වෙයි අපි පුහ්...

Ding dong

කවුද මේ ඇවිල්ල තියෙන්නෙ
කවුද...
ආ මේ... මේ jungkook ඔයා

එපා නම් මම යන්නම්

අ...අනේ නැහැ මම එහෙම කිව්වේ නැහැ නේ

A CROWN OF HATE 🥀🔥/KTH (completed📌) Where stories live. Discover now