Chapter 7 🖤

271 43 9
                                    

Wedding එකේ වැඩ ඉවර වෙලා yun ah එක්ක hotel එකට ආපු TaeHyung කෙල්ලගේ අතින් අල්ලගෙන room එකට එක්කන් ගියා.... කොල්ලාගේ ගෙ ස්පර්ශය ට කෙල්ල ටික ක් ගැස්සුණේ නැහැ කිව්වොත් බොරු එයා tae ට වයිර කරා එ වගේම ගොඩක් භය උනා.... Yun ah ව bridal
Style එකට වඩා ගෙන ඇඳ උඩට ගිය TaeHyung ටික වෙලාවක් කෙල්ල දිහා බලාගෙන ඉඳලා කතා කරන්න ගත්තා...

ඉතින් කොහොමද මිසිස් kim මොකද හිතන්නේ ඔයාගෙ wedding එක ගැන ම්ම්...

කෙල්ල කිසිම දෙයක් කිව්වේ නැහැ ඇත්තටම එයා බයෙන් හිටියේ tae ආයේම කලින් වගේ වෙයි කියලා.... ඒත් එක්කම TaeHyung කෙල්ලව washroom එකට එක්කන් ගිහින් yun ah එක්කම එයත් wash එකක් දාලා... එහෙමම ඇඳට වැටුණේ නිදා ගන්න.... කෙල්ල ගෙ එහා පැත්තෙන් වැටුන කොල්ල එක පාරට ම නැගිට්ටේ දෙයක් මතක් වෙලා වගේ...

Babe ඔයා රෑට මොනාහරි කනවද...
මම මොනා හරි ගෙන්නන්නද ම්ම්
මන් කැමති නැහැ අපේ marriage life එකේ 1st night එකේදි මගෙ wife බඩගින්නේ ඉන්නවට...

Yun ah ඔලුව වැනුවෙ එපා කියන්න

මොකද කතා කරන්න බැරිද තමුන්ට

එ... එ.. පා. ආ

එහෙමද හ්ම් එහෙනම් නිදා ගන්න කෝ මන් මුකුත් කරන්නෑ.....

කොල්ල එහෙම කිව්වේ ඇග හිරිවැටීලා යන තරමේ cold voice එකකින් කෙල්ල දිහාම බලාගෙන උනත් කෙල්ල හිටියෙ බිම බලා ගෙන... TaeHyung ට තේරුණා yun ah භය වෙලා වග එයාට ඕන උනේ ඒ භය අඩු කරන්න ඒ නිසා එදා රෑ කෙල්ලට කිසිම දෙයක් කරන්නැතුව ඉන්න TaeHyung අමාරුවෙන් උනත් හිත හදාගත්තා...

Flash back end
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

අද නම් මන් ටිකක් free එකේ ඉන්න බැලුවේ...
ඒක නිසා උඹත් නිවාඩුවක් දාන්න jimin ගෙන් අහල ඕන්නං යාළුවා එක්කම නිවාඩුව දාගනින්

එහෙම කියලා TaeHyung phone එක කට් කලා. Yun ah ගෙ සිහිය තිබුණේ තාමත් TaeHyung ගෙ phone එකේ කෙල්ලට ගාණක් උනේ නැහැ කොල්ල එයා ට කතා කරනකංම

Yun ah , මේ බලන්න දැන් හරි නේද කතා කරන්නකෝ
අපි කොහේ හරි යමුද...

ඕ.. ඔ..... ඕන නැහැ

කී පාරක් කියන්නද ඒ මිනිහා මට වංචාවක් කරන්න ගියේ ඒ නිසයි මන් ඌව මැරුවේ

A CROWN OF HATE 🥀🔥/KTH (completed📌) Where stories live. Discover now