~Episode 24❤️(End)~

942 98 12
                                    


Fee weeks later

නම්ජූන් හිතුවා වගේම Rj  හිරේදී suicide කරගෙන තිබ්බා..සෝහත් ආයෙ රට ගියා..ජන්කුක් කියන විදියට එයාට හිටපු වදකාරයො ඔක්කොම නැති උනා..යුන්හා නම් තාම බනිනවා සෝහට එකේක ඒවා කියනවට රන්ඩු වෙනවට..ඒත් ඉතින් ජන්කුක් කොයි වෙලේවත් යුන්හාට සෝහා එක්ක කතා කරන්න නම් දුන්නෙ නෑ..

.
.
.
.
.
යුන්හා සුපුරුදු පරිදි couch එකට වෙලා එයාගෙ ඔප්පගෙ favorite program එක බලනවා.එයාට එහාපැත්තට වෙලා ජන්කුක් ඔරවගෙන් යුන්හ දිහායි ටීවි එක දිහයි මාරුවෙන් මාරුවට බල බල හිටියා.මොකද ජන්කුක් දැන් පැයක විතර ඉදන් එයගෙ ironman movie එක බලන්න ඉල්ලන්නෙ.

🐰:-" බබා දැන් ඇති අනෙ..අරක ඉවර වෙයී.."

ජන්කුක් යුන්හාගෙ මූනට එබිලා බැරිම තැන නහයෙන් අඩන්න ගත්තා.

👧:-" අනේ කූ මන් ඔයාට downlod කරල දෙන්නම් පස්සෙ.මේක බලන්න දීල යන්නකො"

🐰:-" අනේනේ බෑ මට දැනම් බලන්න ඕන..ජින් හියූන්න්න්න්න් මෙයාට කියන්නකො මට iron man බලන්න දෙන්න කියලා"

අද කට්ටියගෙම නිවාඩු දවස.ඉතින් ජින් හැමෝටම lunch එක හදන ගමන් හිටියෙ..යුන්හාගෙ ඔම්මයි අප්පයි ජන්කුක් ගෙ අප්පයි අද canada වලින් එන හින්දා තවත් වැඩ වැඩී.මේඩිලා ඔක්කොලටම උදේ උදන් එකේක වැඩ පවරලා වෙලාවට වැඩ ටික ඉවර කරගන්න ජින්ට ඕන උනෙ.ඒ අස්සෙ මේ දෙන්න ටීවි එකට රන්ඩු වෙනකොට ජින්ට එයාගෙ නිදන් ඉන්න යක්සයා ආරූඩ උන.

(Few minutes later neighbors be like:-"අපිට විශාල ශබ්දයක් ඇසුනා.)

Pork ටික fry කරන්න ගත්ත pan එක උස්සගෙන සලෙට ආපු ජින් යුන්හාටයි ජන්කුක් ටයි හොදවයින් සෝස්පෑන් පාරක් ඔලුවට දුන්නා.

👧🐰:-" ආආආආව්ව්ව්ව්ව්ව්ව්"

🐺:-" තමුන්ලා දෙන්නට ඇත්තටම් ලැජ්ජ නැද්ද අහ්හ්..හරි නම් දෙන්නත් එක්ක එකතු වෙලා බබාලට ඇදුම් තෝරන්න ඕන වයස..ඒ වෙනුවට ටීවි එකට රන්ඩු වෙනවා..අම්මපා...දෙන්න හිතයි"

👧:-" මොනවාද අනේ කියන්නෙ.."

🐺:-" ඇත්ත කියන්නෙ මන්..ආයෙ කෑගහල අහු උනොත් දානවා ගෙදරින් එලියට."

🐰:-" මේක මගෙ ගෙදර හහ්"

🐺:-" මොකක්ද කිව්වෙ."

Tann....⚡⚡

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now