~Episode 05❤~

1K 119 13
                                    

Next day morning

👧:-" යා එහාට යනවා මගේ ඇගෙන් තඩි හාවෝ..."

යුන්හාට නැගිට්ට ගමන් ඇග උඩ බරක් තියෙනව වගේ දැනුන නිසා ඇස් ඇරල බැලුව..එතකොට තමා දැක්කේ ජන්කුක්ගෙ යුන්හාගේ ඇගට අතකුත් දාගෙන නිදාගෙන ඉන්නවා.

🐰:-" අනේ නිදාගන්න දෙන්නකෝ කෑගහන්නැතුව.."

👧:-" ඉතින් මාව බදාගන්නැතුව නිදාගන්න එකයි ඇත්තෙ."

යුන්හා ජන්කුක් ව තල්ලු කරගෙන නැගිට්ටා .

👧:-" යා මේ ලේ කොහෙන්ද "

🐰:-" මෝ කොහෙද "

👧:-" මේ මගේ ඇදුමෙත් එක්ක... ඔයාට තුවල උනාද"

🐰:-" නෑ නේ.. ආයිශ්.."
ජන්කුක් දැක්කේ එයාගේ එක අතක වේලිලා තියෙන ලේ පාරවල්.

👧:-" තුවාල වෙලා නේද හොදටම .. ඉන්න මන් ටේට එන්න කියන්නම්."

🐰:-" ඇයි ඉතින් ටේ..ඔයාට බැරිද බෙහෙත් දාන්න."

යන්න ගියපු යුන්හාගේ අතින් අල්ල නතර කරපු ජන්කුක්  cute මූනක් හදාගෙන යුන්හාගෙන් ඇහුවා.

👧:-" ම.මට බෑ.."

🐰:-"ඔයා ඉද්දී එයාලට කියන එක හොද නෑනේ බබා."

👧:-" හරි හරි... ඔක්කොටම කලින් ඔය බබා කෑල්ල නවත්තගන්න..අරසො"

🐰:-" අයිගෝ බබා..."

👧:-" මේ මනුස්සයට නම් කියන දෙයක් තේරෙන්නේ නෑ..අයිගෝ මට මයි මේවා වෙන්නේ.කෝ කොහෙද බෙහෙත් තියෙන්නෙ"

🐰:-" අර dressing table එකේ පහල තට්ටුවේ ඇති"

යුන්හා ජන්කුක් ට බැන බැන first aid box එක අරගෙන ඇවිත් ඇදෙන් ඉදගත්තා.

ජන්කුක් බොරුවට අමාරුයි වගේ act එකක් දාලා හෙමීට ඇදේ headboard එකට හේත්තු උනා.
ජන්කුක්ට මේ තුවාලේ දැනෙන්නේ වත් නැති තරම්.

යුන්හා පරිස්සමින් ජන්කුක් ගේ තුවාලෙට බෙහෙත් දාන්න ගත්තා...ජන්කුක් යුන්හාගේ මූනේ වෙනස් වෙන ඉරියව් දිහා බලාගෙනම හිටියේ ඇස් පිල්ලමක් වත් ගහන්නැතුව.

🐰:-" අව් රිදෙනවා .. මගේ තරහ තුවාලේ පිටින් යවන්න එපා."

👧:" යා බොරු කියන්න එපා ජන්කුක් .. මන් හෙමීටනේ බෙහෙත් දැම්මේ."

MY YOU || JJK ❤  [ COMPLETE  ]Dove le storie prendono vita. Scoprilo ora