~Episode 13❤️~

832 107 12
                                    


සෝහා ආපු දවසෙන් පස්සේ ජන්කුක් කලින්ටත් වඩා යුන්හා ගැන බය වෙන්න ගත්තා.යුන්හා එයාව දාලා යයි කියල ජන්කුක් ගොඩක් බය උනා.හැමවෙලේම යුන්හාට කෝල් කරල විස්තර අහන්න ගත්තා..මොකක් හරි හේතුවකට යුන්හට කෝල් එක ගන්න බැරි උනොත් ඊලග විනාඩි ගානෙන් ජන්කුක් ගෙදර ඇවිත් ඉන්නව..සමහර දවස් වලට යුන්හාගෙන් හොදටම බැනුම් අහගෙන තමා office එකට ආයේ යන්නේ..

අදත් යුන්හා සාලේට වෙලා tv බල බල ඉද්දී ජන්කුක් ගෙදර ඇවිත් යුන්හාව හොයන්න ගත්තා.

යුන්හා එයා කකා හිටපු පොප්කෝන් එකත් පැත්තකින් තියල ඉනට අතත් තියන් බලන් හිටියේ පිස්සෙක් වගේ දුවන ජන්කුක් දිහා.

👧:-" මහත්තයා කාව හරි හොයනවද"

🐰:-" යා මෝඩී phone එක answer  කරන්නේ නැත්තේ මොකද ..මන් හොදටම බය උනා...මේ බලන්න තාම පපුව ලබ් ඩබ් ලබ් ඩබ් ගානවා"

ජන්කුක් යුන්හාව තද කරල බදාගන්න ගමන් කිව්වා.

👧:-" ඇයි කලින් ලබ් ලබ් ගෑවා විතරද"

යුන්හා ජන්කුක් ව ඈත් කරල ඇස් රෝල් කරල අහක් බලන් ඇහුව.

🐰:-" මොනවාද බබා කියන්නේ..කෝ දැන් phone එක."

👧:-" ඒක උඩ."

🐰:-" phone එක ලග තියගන්න..මන් call කරනව කියල දන්නවනේ"

👧:-" යා මේ වැඩේ නවත්තන්න කූ..මොකද වෙලා තියෙන්නේ ඔයාට..මාව ඔච්චරටම සැකයිද"

🐰:-" එහෙම නෙමෙයි බබා...හරි හරි මන් යනවා."

👧:" හ්ම්ම් යන්න ඉතින්..මට ටේ කිව්වා office එකේ වැඩ ගොඩයි කියලා..ඔයා මෙතන සෙල්ලන් කරනවා.යන්න කූ"

🐰:-" හරි හරි මේ යනවා😒"

ජන්කුක් යුන්හාගේ නලලට කිස් එකක් දීලා ආයෙත් car එක start කරන් office එකට ගියා..යුන්හා ජන්කුක් යන දිහා බලාගෙන ලොකු හුස්මක් පහලට දාලා ගේ ඇතුලට ඇවිත් දොර වැහුව..

යුන්හා එහෙම්මම tv එකත් off කරල එයලගෙ කාමරේට ආවේ ජන්කුක්  එයා ගැන හොයන එකට සතුටු වෙන්ප්ප්ප්න ඕන උනත් ටිකක් විතර හිතේ දුකකින්..

👧:-"එයා එච්චරටම බය වෙන්නේ මොකද..අනික...මොකක් හරි මගෙන් හන්ගනවද එයා....මට සෝහාට කතා කරල අහන්නම හිතෙනවා..ඒත්..ජන්කුක්ට තරහ යයිද....ඒත්....ම්ම්ම්..ගන්නවද නැද්ද....ඔන්න ඔහේ ගන්නව....."

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now