~Episode 20❤️~

911 106 12
                                    

උදේ ඉදන් යුන්හාගේ අමුතු හැසිරීම හිනදා ජන්කුක් ට පිස්සු වගේ..ඒත් එහෙම හරි යුන්හා එයා එක්ක කතා කරන එකට නම් ජන්කුක් ට සතුටුයි.ඔක්කොම වැඩ ඉවර වෙලා කට්ටියම car park එකට ආවා.

🐰:-" හොබී හියුන් නෑ නේද තාම..මොකේද යන්නේ ඔයාලා"

🐥:-" හොබී හියුනුයි ටේයි ගිහින් ඇති දැන්..උබගෙර් car එක තියෙනව නේ.අනික නම්ජූන් හියුන් උබට එන්න කිව්වා."

🐰:-" මට ? වේ?"

🐥:-" කවුදෝ ඇවිත් ඉන්නවලු.මන් දන්නැ යමන්.මහන්සී යකොව්"

ජිමින් එහෙම කියලා ජන්කුක් ගේ car එකේ පස්සහින් නැග්ගා..යුන්හාත් ජිමින් එක්කම පස්සහට නගින්න ගියත් ජිමින්ට නිදාගන්න ඕන කියපු හින්දා ජිමින්ටත් රවලා ඉස්සර්හින් නැග්ගා...

ඒත් රැව්වෙ නම් බොරුවට..යුන්හාට ඕනේ උනා ජන්කුක් එක්ක ඉස්සරහින් නගින්න..
.
.
.
.
.
.

Bangalow එකට ඇවිත් car එක park කරල කට්ටියම ඇතුලට ගියත් තුන් දෙනාම එතනම නතර උනේ සෝෆා එකේ ඉදන් ඉන්න කෙනා දැකලා.ජන්කුක්ගේ අත් මිටි මෙලවුනේ ඉබේටම..

ජිමින්වයි යුන්හවයි තල්ලු කරගෙන ඇතුලට ඇවිත් මීරාගෙ අතින් ඇදලා නැගිට්ටවලා උරිස්වලින් තදින් අල්ලගත්තා.

🐰:-" you fucking slut...ලැජ්ජ නැතුව ම්‍ර්හෙට ආයෙත් ආවේ කොහොමද අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...කියනවා.....මදි උනාද කරපුව...අහ්හ්හ්හ්"

එකපාරටම උන දේ හිතාගන්න බැරුව හැමොම ජන්කුක් දිහා බලන් හිටියත් එකපාරටම යුන්ගි ඇවිත් ජන්කුක් ව ඈත් කරලා මීරාව cover කරා.

ජන්කුක් යුන්ගි දිහා Wtf mood එකෙන් බලාගෙන හිටියේ මෙච්චර දෙයක් කරපු කෙනාව ආරක්ෂා කරන්නේ ඇයි කියලා හිතාගන්න බැරුවා.

🐨:-" ජන්කුක්...calm down..ඇවිත් ඉදගෙන මේ ගැන කතා කරමු..යුන්හා ඔයත් එන්න."

මෙච්චර වෙලා හැමදේම පස්සට වෙලා කදුරි පුරවන් බලන් හිටපු යුන්හා නම්ජූන් කතා කරපු නිසා ඔලුව වනලා සෝෆා එකෙන් ඇවිත් ඉදගත්තා..

ජන්කුක් තරහෙන්ම ඇවිත් යුන්හාට එහාපැත්තෙන් ඉදගත්තා..මීරත් අඩ අඩම ඇවිත් එතනින් ඉදගත්තේ ජන්කුක් ගේ වචන එයාගේ හිත ගොඩක් රිද්දපු නිසා..මොනවා උනත් රෙ එයාගේ පලවෙනි ආදරේ...

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now