~Episode 19❤️~

844 103 17
                                    


යුන්හා අන්තිම කෑමටිකත් ජන්කුක් ට කවලා වතුර එක අරගෙන ජන්කුක් ගේ අතට දුන්නා..ජන්කුක් යුන්හාගේ මූන දිහා බලාගෙනම වතුර එක අරගෙන බීලා යුන්හාටත් බොන්න කියල දුන්නා.

🐰:-" බඩ පිරුනද.."

👧:-" හ්ම්ම්.."

🐰:-" කුමාවෝ."

👧:-" හහ්?"

යුන්හා ඇස් දෙකත් බෝල කරලා ජන්කුක් දිහා බැලුවා..ජන්කුක් ට හිතුනේ යුන්හා තරහ උනත් කමක් නෑ කියල අල්ලගෙන කිස් කරන්න..

🐰:-" කෑම කැව්වට."

👧:-" ම්ම්ම්ම්."

යුන්හා පුටුවෙන් නැගිටලා එයාගේ මේසේ ලගට යන්න හැරුනත් ජන්කුක් එයාගේ අතින් අල්ලා නතර කරපු නිසා හැරිලා ජන්කුක් දිහා බැලුවා

👧:-" වේ."

🐰:-" අද ලස්සනයි"

ජන්කුක් පුටුවෙන් ඉස්සිලා යුන්හාගේ තොල් වලට පෙක් එකක් තියලා එයා මුකුත් කරෙ නෑ වගේ file එක check කරන්න ගත්තා.

යුන්හා තාම ඒ විදියටම ජන්කුක් දිහා බලන් හිටගෙන ඉන්නවා.
යුන්හා confused unga bunga වෙලා ඉන්නේ...
Cabin එකට කඩාපාත් උන ටේයි ජිමින්ගෙයි සූබින්ගෙයි සද්දෙට යුන්හා ආයෙත් හරි සිහියට ඇවිත් ජන්කුක්ට රවලා එයාගේ මේසේ ලගට ගියා..

🐯:-" අර මොකෝ උබට රවලා ගියේ..කෑම එකක් ගෙනත් දෙන්නද ".

🐰:-" දැන්ද මතක් උනේ උබට...මන් කෑවා"

🐥:-" මන් කිව්ව්නේ උබලට.."

ජිමින් ඉස්සිලා ටේගෙයි සූබින්ගෙයි කනට කරලා ආඩම්බරෙන් කිව්වේ shirt එකත් උස්සන ගමන්.. ජන්කුක් ඇහි බැම්මකුත් උස්සන් තුන් දෙනාගෙ රහස් සාකජ්ජාව දිහා බලන් හිටියා..

🐰:-" උබලගේ හොර වැඩ් බොහොම වැඩී  දැන්..යමන් meating එකට."

ජන්කුක් file ටිකයි lap එකයි අරගෙන ජිමින්ගේ ඔලුවටත් එකක් ගහගෙන ගියේ යුන්හා දිහත් හොර ඇහෙන් බලලා හිනා වෙනගමන්.
.
.
.
.
.
.
.
.
.

අවුරුදු ගානකින් මහන්සි වෙලා වැඩ කරපු නිසා යුන්හාට හොදටම මහන්සි..රෑ අට ව්තර වෙද්දී කොහොම හරි වැඩ ඉවර කරගෙන කට්ටියම bangalow එකට ආවා..ජන්කුක් නැතුව.

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now