~Episode 07❤️~

877 113 18
                                    

My You❤️

~Episode 07❤️~

ජින්ගේ car එක gate එකෙන් ඇතුලට එද්දිඅම් ජන්කුක් දුවගෙන ගියේ යුන්හා හොදින් ඉන්නවද බලන්න.

🐰:-"මොකද මෙච්චර වෙලා ගියේ හියුන්..කෝ යුන්හා ඔය බඩු ටික දෙන්න මන් ගන්නම්."

🐺:-" අනේ මේ කුකා මගෙන මුකුත් අහගන්න එප..ආයේ නම් යුන්හාව එක්කන් යන්නේ නෑ.යකෝ විනාඩියෙන් විනාඩියට call ගන්නේ අපි fight එක්කට ගියා වගේ."

👧:-" අනේ ඔප්පා මෙයාගේ මෝඩ වැඩ හිනදා එහම කරන්න එප..කෝ එහාට යන්න මට බහින්න ඕන."

යුන්හා ඉන්න පැත්තේ හිටගෙන හිටපු ජන්කුක්ව එහාට කරල යුන්හා car එකෙන් බැහැලා bangalow එක ඇතුලට යන්න ගියා.

🐰:-" කෝ දෙන්න මන් ගන්නම් ඔය ටික.."

👧:-" ඇයි මාව පොඩි බබෙක් වගේද පෙන්නේ ඔයාට අහ්..මට පුලුවන් මේව අරන යන්න..අපෙ ඔම්මා මට කියල මීට වඩා වැඩ කරව ගන්නව."

ජන්කුක් ට ගස්සගෙන යුන්හා ඇතුලට ගියා..ජන්කුක් යුන්හාගේ පස්සෙනම් ගිහින් බඩු තියෙන කන් ඉදලා යුන්හාව මේසේට තද කරල අත් දෙක දෙපැත්තෙන් දාලා මේසේ අල්ලගෙන යුන්හාට පස්සහින් හිටගත්තා.

👧:-" යා මොනවාද කරන්නේ එහාට යනවා."

🐰:-" ගියේ නැත්තම් "

ජන්කුක් ගේ කටහඩ වෙන වෙලාවට වඩා අමුතුයි කියලා යුන්හාට තේරුනා..යුන්හාට දැනුනේ එයාගේ ඇග දිගේ අමුතු හිරියක් යනවා වගේ..

ජන්කුක් ටික ටික මූන යුන්හා දිහාට පාත් කරල යුන්හාගේ මූනට එබුනා.

🐰:-" කෝ ඉතින් කියන්න..ගියේ නැත්තන්."

දැන නම් ජන්කුක් ගේ හුස්ම කෙලින්ම වැදුනේ යුන්හාගේ කම්මුලට..

👧:-" ම..මන් ඔයාට හොද වැඩක් කරනවා.."

🐰:- " මොකක්ද....."

ජන්කුක් යුන්හාගේ කම්මුලට එයාගේ කම්මුල තියල තද කරා.

👧:-" අනේ එහාට යන්නකො"

යුන්ගාට දැනුනා එයාගේ කම්මුල්  වලට ලේ පිරෙනව වගේ.

🐰:-" බැහැ... මන් ආවේ දෙයක් කියල යන්න."

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now