~Episode 14❤️~

846 106 17
                                    

My you❤️

~Episode 14❤️~

👧:-" කූ........................."

යුන්හා ජන්කුක් ව තවත් තද කරල බදාගත්තා..දැනටමත් ජන්කුක් ගේ ශර්ට් එකේ පස්සහ තෙත් වෙල තිබ්බේ යුන්හාගේ කදුලු වලින්..

ජන්කුක් යුන්හාව අතින් ඇදල ඉස්සරහට ගත්තා..යුන්හා ඇස් වල කදුලු පුරවගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා..

👧"ය..යන්න එපා කූ චේ..බ.ල්🥺"

🐰:-" ........"

👧:-" ය.යන්නෑ න්.."

යුන්හාව එකපාර එතන තිබ්බ බිත්තියට තද කරගත්ත ජන්කුක් ඒ තොල් ගොඩක් රලු විදියට සිපගත්තා...වෙනදා දැනෙන ආදරේ වෙනුවට යුන්හාට දැනුනේ වේදනාවක්...ඒත් පොඩ්ඩක් වත් ජන්කුක් ව ඈත් කරේ නෑ ජන්කුක් ආයෙත් යයි කියල බයට..
තොල් වලින් ලේ රහ එනකන්ම ජන්කුක් යුන්හාව කිස් කර..ජන්කුක් අල්ලන් ඉන්න යුන්හාගේ අත ගොඩක් තද කරගෙන හිටපු නිසා යුන්හාට තවත් රිදුනා...

විනාඩි ගානක් මෙහෙම ඉද්දී ජන්කුක් ට ආපු කෝල් එක නිසා ජන්කුක් යුන්හාගෙන් ඈත් වෙලා කොල් එක අන්ස්වර් කරා..ටික වෙලාවක් කතා කරල ජන්කුක් එද්දි යුන්හා තාමත් හිටපු විදියටම ජන්කුක් දිහා බලන් ඉන්නවා.

🐰:-" මන් එලියට යනව..කාලා නිදාගන්න"

👧:-" ම..මාත් එනව"

🐰:-" ඔයා මොකටද"

👧:-" අනේ...."

🐰:-"හ්ම්ම්ම් ඇදුමක් දාගෙන එන්න"

👧:-" ඕන්නෑ මෙහෙම යන්"

🐰:-"පිස්සුද බබා...ඇදුමක් දාගෙන එන්න ගිහින්"

👧:-" එහෙනම් ඔයත් යන්"

🐰:-"වේ............"

👧:-" ඔයා මාව දාලා ගියොත්"

🐰:-"ආයිශ්.....ඔහොම යන් එහෙනම් "

👧:-"යන්...."

යුන්හා දුවගෙන ඇවිත් ජන්කුක් ගේ අතේ එල්ලුනා...ජන්කුක්ට හිනා යන්න ආවත් හිනාව පාලනය කරගෙන car එකට නැගලා හොබීගේ ගෙදර යන්න පිටත් උනා.

හෙට project එකේ presentation එකේ වැඩවගේකට සූබිනුයි හැමෝම හොබීගෙ ගෙදර ඇවිත් තිබ්බා..එයාලගේ company එකට කාලෙකින් හම්බුන ලොකු project එකක් නිසා මුකුත් වැරැද්දක් නොවෙන්න ආයෙත් කතා කරගන්න ඕන නිසා ජන්කුක්ටත් එන්න කිව්වා.

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now