~Episode 22❤️~

706 82 8
                                    

යුන්හාගෙ පස්සෙන් ගේ ඇතුලට ආපු ජන්ග්කුක් දැක්කා couch එකට වෙලා මූනත් පුම්බගෙන ඉන්න යුන්හාව.හිනාවෙලා යුන්හා ගාවට ඇවිත් ඉදගෙන යුන්හාගේ උරිස්සවටේ අත යවලා  එයගෙ ඇගට තද කරගත්තා

👧:-"එහා.ට..යන්න අනේ.."

යුන්හා ජන්ග්කුක් ගේ අත එයාගෙ ඇගෙන් අයින් කරන්න දැගලුවා.

🐰:" අයිගෝ මගේ evilwife මාත් එක්ක තරහ වෙලාද ."

ජන්ග්කුක් cute මූනක් හදාගෙන යුන්හාගෙ මූනට එබුනා.යුන්හාට ජන්ග්කුක් ගේ මූන දැක්කම හිනා යන්න ආවත් තොල් තද කරල එයාගෙ හිනාව නවත්තගෙන ජන්ග්කුක් ට රැව්වා.

👧:-" යන්න කූ බොරුවට butter ගාන්නැතුව"

🐰:-" බොරුලු ආන්.."

ජන්ග්කුක් තව ටිකක් දුක හිතුන මූනක් හදාගෙන යුන්හා දිහ බැලුවා.
(මල සමයං😒)

👧:-" මන් අහුවෙන්නෙ නෑ ඔය බොරු වැඩ වලට"

යුන්හා අත් දෙකත් බැදගෙන අනිත් පැත්ත බලාගත්තා.මෙ හුරතලේ බලාගෙන හිටපු ජන්ග්කුක්ට නම් හිතුනෙ යුන්හාව හපලා කන්න..

ජන්ග්කුක් යුන්හාගෙ කම්මුලට soft kiss එකක් දීලා එන්න එන්නම රතු වෙන යුන්හාගෙ මූන දිහා ආසාවෙන් බලන් හිටියා.

👧:"මන් කිව්වා ඔයාට මාසයක් යනක..."

යුන්හාට එච්චරයි කියන්න හම්බුනෙ ජන්ග්කුක් යුන්හාගෙ තොල් වලට නැමිලා කිස් කරන්න ගත්තා.යුන්හාත් කිස් එක අතරෙම හිනාවෙලා ජන්ග්කුක් ව කිස් බැක් කරේ ජන්ග්කුක් ගේ බෙල්ලෙ වටේ අතකුත් යවනගමන්.

ඒත් මේ වෙලේ ලෑස්ති වෙලා පහලට එනගමන් හිටපු ටේමින් ඩබල නම් හිටපු තැනම ගල් ගැහිලා මේ දිහා බලන් හිටියා
( අහක බලාගනියව්ව්)

🐯:-"දැන් නම් මේ ගෙදර ඉන්න එක එච්චර ඇගට ගුන නෑ මසන්.තනිකඩ අපෙ හිත් පෑරෙන එක වෙන්නෙ."

🐥:-" මුන්ට යකො අපි ඉන්නවද කියල වත් ගානක් නැති හැටි.."
දෙන්නත් එක්ක කියව කියව Dinning table එකට ගිහින් breakfast ගන්න ලෑස්ති උනා.

මේ වෙද්දිත් නම්ජූනුයි යුන්ගී එතන ඉදගෙන breakfast ගන්න ගමන් හිටියෙ.

🐯:-" මොනා උනත් ජින් හියුන් ආවම සුපිරි කෑම ටිකක් නම් හම්බෙනවා..සුවදටම බඩ පිරිලා.."

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now