~Episode 06❤~

1K 116 15
                                    


🐰:-" යුන්හා ගෙදරට වෙලා ඉන්නවා. ගිහින් මොනව හරි කරගත්තොත් මට තමා බැනුම් අහන්න වෙන්නේ ඔම්මගෙන්.උදේ නොන්ඩි ගගහ හිටියා නේ..දැන් අමාරු හොදයිද"

👧:-" අනේ මන් පොඩි ලමයෙක්ද මොනව හරි කරගන්න...කොන්දෙ කැක්කුම දැන් හරි හහ්..මන් යනව එච්චරයි "

🐺:-" ඇති ඇති මරාගත්තා. මන් එක්කනේ යන්නේ කුකා..බය වෙන්න එපා..ඔන්න ජිමිනා හරි ටේ එක්ක හරි යනවනම් තමා බය වෙන්න ඕන..ඕකුන් දෙන්නා ගවුම් කෑල්ලක් දැක්ක ගමන් කෙල පෙර පෙර ඉදී මෙයාව උස්සන් ගියත් දන්නැති වෙන්න😂😂"

ජින් බඩත් අල්ලගෙන එයාම කියපු එකට හිනා වෙනවා.

🐥:=" යා ජින් හියෝන්න්න්න් මට ඇහුනා හරිද..මේ වයසෙදී කෙල්ලෙක් දිහා බලන්නැතුව ඔයා වගේ වයසට ගියාම බලන්නද කියන්න"

🐺:-" කවුද කොටෝ වයස අහ්හ්..රෑට කෑම නෑ කියල හිතාගන්නවා.. "

🐥:-" මන් දන්නවා මගෙ මේ handsome hyung මට එහෙම කරන්නේ නෑ කියල.."

ජිමින් ඇවිත් ජින්ගේ බෙල්ලෙන් එල්ලුනා.

👧:-" ඉව්ව්ව්ව් මල කෝලම් ජිමින් ඔයාගේ"

🐰:-" අනේද කියන්නෙ."

👤:-" Breakfast ලෑස්ති සර්."

🐥:-" අම්මෝ යන් යන්..බඩගිනී හොදටම"

🐺:-" කුකා අනිත් අයව එක්කන් වරෙන්කෝ.යුන්ගියවත් ඇහැරවන්න වෙය"

🐰:-"අනේ ජින් හියොන් මන් ඕන කෙනෙක්ව එක්කන් එන්නම් යුන්ගි හියොන්ව නම් බෑ.. මගේ කුලුදුල් කන් දෙක ඉදුල් වෙනව"

🐥:-" අම්මො අම්මො මේවනේ gocs 😂😂"
( ඇට්ටක්🙂)

ජිමින් හිනා වෙවීම ජිනුයි යුන්හායි එක්කන් මේසෙන් වාඩි උනා.ටිකකින් නම්ජූන් ටේ හොබී එක්ක ජන්කුක් එද්දී යුන්ගි නම් එන පාටක් තිබ්බේ නෑ.

🐯:- "ඇයි අනේ බලන් ඉන්නේ.කමුකෝ..ඊයේ මුගේ වෙඩිමෙන් කාපු පාර තාම බඩට මුකුත් දාගත්තේ නෑ."

කට්ටියම මේසේට ඇවිත් දැන් විනාඩි පහක් විතර ගියත් කවුරුත් කෑම බෙදාගත්තේ නැති හින්දා ටේ ඇහුවා.. කෑම දිහා විනාඩි පහක් බලන් ඉන්නව කියන්නෙත් ටේට කරන්න අමාරු වැඩක් නෙමෙයි බැරි වැඩක්.

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now