• 05 •

571 159 111
                                    

ජිමින්...

අයිවි ජිමින්ගේ අතකින් අල්ලලා හොලවද්දි ජිමින් අත ගසලා අහක බලාගත්තා..එයාට කොහොමවත් ඕනකමක් තිබුණේ නෑ මේ උදේ පාන්දර අයිවි එක්ක ආගිව් කරලා දවසම විනාස කරගන්න..

අනික අයිවිට දේවල් තේරුම් කරන්න ගන්න උත්සාහයක් කියන්නෙම වැඩකට නැති වැඩක් කියන එක මේ වෙද්දි ජිමින් හොඳටම තේරුම් අරගෙන තිබුණා..ඒත් ජිමින් තමන්ව ගණන් ගන්නේ නැති බව පෙනි පෙනිත් අයිවි කරේ ජිමින්ගේ ඇටෙන්ශන් එක ගන්න උත්සහ කරපු එක..

ඔයා දැන් මාත් එක්ක කතා නොකරන්න හේතුව ඊයේ රෑ නිසාද ජිමින්...

අයිවි ආයෙමත් ඇහුවේ ජිමින්ගෙ වැලිමිට ළඟින් අල්ලගෙන ජිමින්ව තමන්ගේ පැත්තට හරවගන්න උත්සහ කරන අතරෙමයි..

අයිවි ප්ලීස්...ලීව් මී අලෝන්

ආයෙමත් සැරයක් අත ගසලා දැම්ම ජිමින් ⁣නර්සරි රූම් එකේ තිබුණ විශාල ප්‍රංශ ජනේලෙ පැත්තට හැරිලා අහසෙ මොනවදො හොයන්න ගත්තා..

යූ ඔන්ලි මිස්ඩ් ජස්ට් වන් රිලීස් ජිමින්..වයි ආ යූ සෝ වොරීඩ් අබ'ට් ඉට්...??

තමන්ව ගාණකටවත් නොගන්න ජිමින් ගැන හිතේ ඇති උන තරහත් එක්කම අයිවි ඇහුවේ ඇත්තටම අනවශ්‍ය ප්‍රශ්නයක්..එයා හැමදාමත් වගේ මේ වෙලාවෙත් එයාගේ තියෙන අනුන්ගේ හැඟීම් ගැන කිසිම සැලකීමක් නොකරන ගතිය එලියට දැම්මේ කිසිම ලැජ්ජාවක් නැතුව..ඒත් ඒකෙන් උනේ ජිමින්ට තවත් තරහ ගිය එක විතරයි..

පපුව හරහා බැඳගෙන හිටිය අත් වලින් තමන්ගෙ අත්ම මිරිකිලා යනකොට ජිමින් එයාගෙ තරහින් ගිනිගන්න ඇස් හීනි කරගෙන අයිවි දිහාවට හැරුණා..

තමුසෙට දරුවා තියා අ⁣ඩුම මං ගැනවත් බලන්න පුලුවන් උනාද අයිවි..අනික ලූප් එක ප්ලාන්ට් කරේ අපි දෙන්නගෙම කැමැත්තෙන්..ඒකත් තමුසෙ ගැන මම ඕනවටත් වඩා හිතුව නිසා..ඒත් මම දන්නෙ නැතුව ඒකත් තමුසෙ රිමූව් කරලා...

ජිමින්ගෙ ඇස් තෙත පාටට දිලිසුණා...ඒ ඇස් තව තවත් හීනි වෙද්දි ජිමින්ගෙ අතුත් යන්තමට මිට මෙලවුනා..

මං අද යන නිසයි සතියකට කලින් ඒක රිමූව් කරේ ජිමින්...මම හිතුවෙ න්...නෑහ්..ආහ්හ්

• Shades of Love • [ Jikook - Completed ]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα