Author note

852 120 23
                                    

මෙච්චර දවසක් MY YOU කතාව එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් තැන්ක් යූ. මුළ ඉදන්ම කතාව කියවපු අයට වගේම පස්සෙ කතාව කියවපු අයටත් vote , comment  කරපු හැමෝටමත් ගොඩක් ආදරෙයි.

මේක මගේ පළවෙනි fanfiction එක වගේම wattpad වල මගේ පළවෙනි කතාව. පටන් ගන්නකොට නම් මෙච්චර views ගානක් ලැබෙයි කියලා හිතුවෙ නෑ. ඒත් ඊළග කොටස ඉල්ලලා මුළ ඉදන්ම සමහර අය comment , message කලාම මටත් කතාව ලියාගෙන යන්න ආස හිතුණා.

කතාව කොයිතරම් දුරට සාර්ථකද කියලා මට නම් හිතා ගන්න බෑ. මීට වඩා මේ කතාව ඇදගෙන යන්නත් මට හිතුණෙ නෑ. අවසානය ඔයාලා බලාපොරොත්තු වුණ තරම් හොඳද දන්නෙ නෑ. ඒත් මන් උපරිම උත්සාහ කලා.

ආයෙ ඉතිං අමුතුවෙන් මේ කතාව BTS ලගේ ඇත්ත ජීවීතේට කිසිම සම්බන්ධයක් නෑ කියලා කියන්න ඕනි නෑනෙ. මටත් වඩා හොදට ඔයාලා ඒක දන්නවනෙ.

ආපහු ළඟදිම අලුත් කතාවක් දෙයිද කියලා මට හරියටම කියන්න බෑ. ඒත් ඔයාලා ඊළගට කැමති මොන මෙම්බර්ගෙ කතාවකටද කියලා පුලුවන් නම් comment කරන් යන්න.

එහෙනම් වෙලාව නාස්ති කරන් මේ විකාර Author note එක කියෙව්වටත් තැන්ක් යූ. ❤️

Jkgirlrash

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now