28... නොනිමි සෙනෙහස...❤️💚

1.7K 361 189
                                    

🌈🌈 Random Hit 🌈🌈 ...................

BhashiThisu නංගි මැණික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

BhashiThisu නංගි මැණික .... ඉතින් අවසාන කොටස වෙනුවෙන් හරි අපූරු නිර්මාණයක් ..ඇත්ත මේ ඔවුන්ගේ ආදරයේ ඇරඹුමයි....... ගොඩාක් ගොඩාක් ස්තූතී වස්තු .......💚❤️💛



දෙ



සු
ව.........................

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

" ශැන්ගේ.....................ශැන්ගේයෝ..........."

" බාතෲම් එක ඇතුලෙ ඉදන් ඔච්චර හයියෙන් කෑගහන්න එපා බබා.......මං ඉන්නෙ කාමරේ...."

" ඔයා යන්නද යන්නේ...."

" ඔව් ඉතින් මට පරක්කුයිත් එක්ක...."

" රුපියල් නවදාහක් මගෙ පොකට් එකට දාන්නෝ..........."

" අද තෙල් ගහනවද......."

", ඔව් ඔව්........යනගමං ලීටර් විස්සම ගහනවා...."

ඉතින් ශාන් සහ යීබෝ එක්ව ජීවත්වන්නට පටන්ගෙන වසර දෙකක් ගතවී ඇත.... යීබෝ දැන් ඔහුගේම නර්ථන ආයතනයක ප්‍රධාන පුහුණු කරු ය... ඔහු යටතේ නර්ථන ගුරුවරුන් පහක් සේවය කල අතර දරුවන් හයසීයක් පමණ නර්ථනය හදාරන්නේය...

වසර දෙකක් පුරාවට ඔවුන් එක්ව පැමිණි ගමන් මග මල් ඇතිරූ මාවතක් නොවීය.... යීබෝ ශක්තිය වන්නේ ඔහුගේ සෙවණැල්ල මෙන් ඔහු පිටුපසින් සිටින ශාන් ය.... යීබෝ  ජීවිතය දකින්නේ ඔහු තුලින්‍ ය... ජීවත් වන්නේ ඔහු සෙවනේය.... අඩුම තරමින් නර්ථන ආයතනයෙන් ලැබෙන ආදායම වත් යීබෝ පාලනය කරන්නේ නැත...සියල්ල සිදුකරන්නේ ශාන් ය... ඒවා ශාන් බලෙන් උරමත පටවාගත් දේවල් නොව..... යීබෝ විසින්ම ශාන් මත පැටවූ වඟකීම් ය... කිසිම තැනකදි ඔහු මුල්තැන ගන්නට ගියේ නැත..නමුත් නිදි යහනේදී නම් ශාන්ට වඩා යීබෝ  මුල්තැන ගන්නේය...ශාන් කවදත් යීබෝගේ සතුටට ඉඩ දෙන නිසාම සියල්ල ඉවසන්නේය...

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now