24... කලක් ඇවෑමෙන්...❤️💚

1K 326 105
                                    

🌈🌈 Random Hit 🌈🌈.........


" එක්ස් කියුස් මී මිස්.... මේ සල්ලි මගේ එකවුන්ට් එකට කොහෙන්ද වැටිල තියෙන්නෙ කියලා ටිකක් බලන්න පුළුවන්ද...."

ඔහුගේ බැංකු පොතෙ හි උපරිම ලක්ෂ තුනක් හෝ හතරක් තිබෙන්නට ඇත...නමුත් පොත අප්ලෝඩ් කර අතට ගන්නා මොහොතේ එහි ලක්ෂ 300කට අධික මුදලක් තිබුනු නිසා ඔහු ඇත්තෙන්ම කලබලයට සහ පුදුමයට පත්විය....

" සර් මේ..................................

**

..............සල්ලි ට්‍රාන්සර් වෙලා තියෙන්නේ චයිනා වලින්......නමක් නම් එහෙම සදහන් කරලා නෑ....."

ඉතින් කාර්‍යා බහුල ඇයගෙන් තවත් විමසීම් කරන්නට නොගිය ශාන් ඔහුගේ රාජකාරි සියල්ල අවසන් කරගෙන නිවසට ආවේය ..

ඔහු ඔහුගේ බැංකුපොත දමා තිබූ අල්මාරි ලාච්චුව විවරකලේ බැංකුවට ගොස් නිවසට පැමිණි මොහොතේමය..... යීබෝ තමන්ටත් වඩා කාලයක් තනිවම මෙම කාමරය තුල රැදුනු නිසාම ඔහු තමන්ගෙ බැංකුපොත සොයාගන්නට ඇතැයි ඔහු අනුමාන කලේය...

" හිතුවා හරි...."

ලාච්චුව තුල බැංකු පොත තිබූ තැනම හතරට පහට නැමූ කොලයකි...ශාන් වෙව්ලන දෑතින් එය රැගෙන ඇදමතින් වාඩිවිය .. ..

...ශැන්ගේ ......

එකවුන්ට් එකේ සල්ලි දැකලා කලබල වෙන්න එපා... ඒව මම දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි ....එතන මිස්ටර් වන්ග් ගේ යුආන් එකක් වත් ගෑවිලා නෑ.... මම හෙට යන්නෙ අවධානම් සහඟත ගමනක් කියලා මම හොදටම දන්නවා මැණික ....හැබැයි මොන ප්‍රශ්න ආවත් මම ආපහු එනවා.. ඒත් මට කිසිම දෙයක් නැති මිනිහෙක් වගේ එන්න බෑ ශාන්ගා..... ඒක නිසා මම ගගාට කියලා මගෙ එකවුන්ට් එකෙන් ඔයාට ට්‍රාන්සර් කරව ගත්තා.... නොකියා ගියේ පණ්ඩිත දොස්තර මහත්තයා කෑගහන නිසා.... මම ඉක්මනින් එනව...මම එනකල් පරිස්සමෙන් ඉන්න...

මම
ඔයාගේ
බෝදි .......

...ලිපිය කියවා අවසන් වනවිට ශාන්ගේ දෙනෙත් වල කදුලු පිරී තිබුනි....

" එහෙනම් මට හිතෙන දේවල් ඇත්තක්ද ... ඔයාට කරදරයක්ද බබා ......සල්ලි වැඩක් නෑ රත්රං පරිස්සමෙන් එන්න....."

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now