08.. භාවනාවක් වගේ ..❤️💚

1.4K 386 146
                                    

🌈🌈 Random Hit 🌈🌈......

N_S_Wijesooriya2017 ඉතින් ගොඩාක් ගොඩාක් ස්තූතී නංගා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

N_S_Wijesooriya2017 ඉතින් ගොඩාක් ගොඩාක් ස්තූතී නංගා....ඒ වගේම කවර් පික් එකත් හරිම ලස්සනයි .....❤️💚💛

.........................................................

",ඔන්න දැන් ඇතිවෙනකල් කන්න තියෙන්නේ ...."

ශාන්ගේ මව ආලින්දයේ සිට කීවේය ... පන්සලේ සිට පැමින යීබෝ මිදුලේ අඹ ගස යට ඇති බංකුවේ වාඩිවූයේ අද දහවල් තරම්මක් ඌෂ්නත්වය වැඩි නිසාවෙනි .... ඉතින් මව සහ අසල්වැසි කාන්තාවන් ඉක්මනින් ආලින්දයේ පැදුරු එලා ආහාර වර්ග සියල්ල ඒ මතින් තැබුවේය ...

" යමු ....."

ලෙලේ නැඟිට යීබෝ අසලට එන්නට හදද්දීම ශාන් ඔහුව ඔසවාගත්තේ ය..... ලෙලේ බින් දෙස බැලූ අතර බින් බිම බලාගත්තේය ...

" අම්මෝ කෑම ගොඩ...."

නිවසට ඇතුලුවූ වහාම ආලින්දය මැද තිබූ පැදුර දැක යීබෝ කීවේය .... ශ සිනාසෙමින් යීබෝව එතැනම බිම සුවපහසු ලෙසින් වාඩිකරවූයේ බිත්තියටත් හේත්තුවිය හැකි ලෙසින් ය...

සුදු බත්, කහ බත්, කිරිකොස්, පරිප්පු , මාලු ඇඹුල් තියල්, ඇඹරැල්ලා මාලු, කිරි හොදි, කජු මාලු , බටු මෝජු, ගොටුකොල සම්බෝල , පොළොස් ඇඹුල් යන සියල්ල එහි විය.... යීබෝ හැදූ කට්ලට් පීරිසියක්ද එතැන විය....

",හැමෝම ඇතිවෙන්න බෙදාගෙන කන්න..."

ශාන්ගේ මව මුලුතැන්ගෙය දෙසට යන්නට හැරෙමින් කීවේය ...

" මමා...."

යීබෝ කෙදිරිල්ලක් මෙන් ඇයට කතාකලේ මූණත් අමුතු කරගෙනයි ...

" ඇයි මැණික ..."

ඇය යීබෝ අසලට පහත්වී කුතුහලයෙන් ඇසුවේය ..

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Wo Geschichten leben. Entdecke jetzt