39 කොටස ❤️💚

623 131 38
                                    

අවසානයට පෙර.......

"ජාන් ඔයාට පිස්සුද මොකක්ද ඔයා මේ කරන්න හදන්නේ ආ...."

❤️මට හයියක් නෑ යැන්සි ඒයා වෙන කෙනෙක්ගෙ වෙන කෙනෙක්ගෙ වෙනව බලන් ඉන්න මන් හිතුව මට පුලුවන් වෙයි කියලා..ඒත් බෑ මගෙ පපුව පැලෙයි ..🥺ප්ලීස් යැන්සි ඔයාටත් මාත් එක්ක එන්න වෙනව මන් මෙහෙම ගියොත් එයාලා මේක ඉක්මන් කරෙත් අපි නිසා ඉතින් අපි හෙට යනව කියල කියද්දී එයාලා කොහොම රියැක්ට් කරයිද.....

අහන්න යැන්සි ඔය කොහොමත් යන්නෙ චෑන් එක්කනේ ඉතින් ඔය දෙන්න හිමීට පස්සේ එන්න මන්..මන් යන්නම් හදිස්සියක් කියලා ඔයාගෙ නන්ගිගෙ කසාදෙට ඔයා ඉන්නම ඕනේ ..

"ඒකද ජාන් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ආ විකාරද ඔයාට මේක හරියන් නෑ ඉන්නවකෝ..."

එහෙම කියාගෙන යන්න හදපු යැන්සිව ජාන් නවත්තගත්තා.

❤️ප්ලීස් යැන්සි එපා මන් හෙට යනව මට පුලුවන් ඒ හැමදෙයක්ම බේරගන්න   .....

"අනෙ මන්දා ජාන් ඔයානම් ...හරි අපිත්  එනව හෙට ..ඔයාව තනියෙම යවන්න බෑ අපි දෙන්නත් ඔයත් එක්ක එයාපෝට් එකට එනකම් එන්නම් ඊට පස්සේ අපි දෙන්නා දවසක් දෙකක් ඉදලා යන්නම්..."

❤️එහෙමනම් යැන්සි ඔයාට වෙඩින් එකට...

"ඒව ඕන් නෑ මටත් ඕන් නෑ ඒක දිහ බලන් ඉන්න...."

❤️ඒත් ගෙදර අය...

"ඒක මන් බලාගන්නම්ම් "

කොහොමින් කොහොම ජාන් වගෙම යැන්සිත් ගෙදර අයට තෙරුම් කරල හෙට ගමනට ලෑස්ති උනා යැන්සිට පොඩ්ඩක් අමාරු උනේ ශායාව ශෙප් කරන්න ඒකත් බොරු ගොඩක් කියල යැන්සි ශේප් කරගත්තා.

අලුත් දවසක් අලුත් බලාපොරොත්‍තු ත් එක්ක උදාවුනා.
දෙන්නෙක් ජීවිතෙ විදින්න තීරනය කරද්දි තව කෙනෙක් ජීවිතෙ විදවන්න තීරනය කරා.

කොච්චර හිත හදාගන්න අමාරු උනත් යීබෝ අමාරුවෙන් හරි මේ තීරනේට මූන දෙන්න හිත හදාගත්‍තා.එක අතකින් යීබෝට එ වෙලාවට ජාන් නැති එක හිතට සහනයක් උනා.

ජාන් උදේම ලෑස්ති වෙලා හැමොගෙන්ම සමුගන්නයි සුදානම යීබෝගේ කසාදෙටත් තියෙන්නෙ තව පැය 2 ක් විතර.ඉතින් ජාන් ට ඕන උනා ඒ වෙලාවටම මේ රටෙන් පිටවෙන්න .යීබෝ තාමත් ලැස්ති වෙලා නෑ එයා කාමරේට වෙලා කල්පනා කර කර හිටියේ.කෙනෙක්ගේ ජීවිතේ සතුට කියන දේ උපරිමේටම තියෙන දවසක් අද ඒත් යීබෝ තාමත් මේ තීරනේ හරිද කියල කල්පන කරනවා.මේ වෙලේ යීබෝ මොනව කල්පනා කරත් කිසිම වැඩක් නැති බවත් යීබෝ දන්නවා.

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now