29 කොටස❤️💚

464 123 30
                                    

පෙර කොටසින්...

යැන්සිට කේන්තියෙන් කතා කරපු ජාන් කාර් එකට නැගලා ආවේ හදල දුන්න තේ එකවත් නොබී.

එතැන් සිට...

වෙලාව රෑ 9 ත් පහුවෙලා ඒත් ජාන් තාම ගෙදර ආවේ නෑ.මිසිස් වැන්ග් ජාන් එනකම් බලන් හිටියේ එයා සාමාන්‍යයෙන් ඔහොම වෙලා යන කෙනෙක් නෙවේ නිසා.එහෙම වෙලා යනවනම් කියලා ඇරෙන්න එයා එහෙම රෑ වෙන් නෑ කියලා මිසිස් වැන්ග් දන්නවා.

💚අයියෝ මමී එයා එයි එයා පොඩි බබෙක් නෙවේනේ අනික.එයා ගියේ එයාගේ වයිෆ්ලගෙ ගෙදර එයා එහෙ නැවතුනාද දන් නෑනේ.

යීබෝ එහෙම කිව්වේ මිසිස් වැන්ග් කොච්චරවත් දොර ගාවට ගිහින් බලන නිසා.

"යීබෝ එයා ඔයා වගේ නෙවෙයි එයා එහෙම පරක්කු වෙන ලමයෙක් නෙවෙයි එහෙම උනත් එයා මට කියනවා ..."

යීබෝත් අනම් මනම් කිව්වට එ කතාව ඇත්ත කියලා දන්නවා .ජාන් ඒ දවස්වල ඉදන්ම එහෙමයි.එයා මොනව කරත් අම්මට කෝල් කරල කියනවා.

ඔය අතරේ ජාන් ගෙදර ආවා.එයා ඇතුලට එද්දී අම්මා ඉන්නවා දැක්ක නිසා නතර උනා.

❤️"මාම් ඔයා නිදී නැද්ද.."

"කොහෙද ලමයෝ ගියේ මන් බයේ හිටියේ ඉක්මනට ගිහින් එනවා කිව්ව ලමයා තවත් නැත්තේ මොකද කියලා.."

❤️අනේ මාම් කාලම එන්න කිව්ව නිසා මන් නතර උනා. මගේ ෆෝන් එකත් ඕෆ් ඒ නිසා කියන්න බැරි උනා.
සොරි මාම්..."

"ආ ඒකට කමක් නෑ කාලනේ ආවේ.."

❤️ඔව් අම්මේ...අම්මලා කෑවද..

"ඔව් දරුවෝ හරි එහෙනම් ඔයා  ගිහින් වොශ් දාගන්න..මන් දොර වහලා එන්නම්.."

ජාන් යන දිහා යීබෝ බලන් හිටියේ..
ජාන් යීබෝ දිහා තියා අම්මගේ මූනවත් හරියට බැලුවේ නෑ.ඒක යීබෝ දැක්කා.ඒ වගේම ජාන් බීලා ඉන්නේ ඒකයි අම්මාට ටිකක් ඈතින් ඉදල කතා කරේ ඒකත් යීබෝට තේරුනා..

යීබෝ ජාන් උඩට යනකම්ම බලන් ඉදලා මිසිස් වැන්ග් පස්සෙන් වැටුනා.

💚මාම් ඔයා මොකද කරන්න යන්නේ..

"ආ අයියා කාලනෙ ඇවිත් තියෙන්නේ ඉතින් මන් මේ ටික අස් කරලා එන්නම්ම්."

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now