03 කොටස❤️💚

809 170 37
                                    

පෙර කොටසින්...

යීබෝ වැනි වැනිම ඔලුව උස්සල බැලුවේ ඒ ආපු ස්වීටි වොයිස් එක කාගෙද කියල බලන්න.

එතැන් සිට.......

"හා..ලෝ" යීබෝ වැනි වැනිම තමන් ඉස්සරහ ඉන්න ගර්ල්ට අත දුන්නා.ඒත් දුන්නා විතරයී ඒ අතා ආයෙම කඩා වැටුනා.ඒත් එක්කම යීබෝ අතට බැන බැන ආයෙම අත ඉස්සුව ඒත් ආයෙත් එ අත පන නැතුව බිමටම වැටුනා.ඊට පස්සේ අර ගර්ල් යීබෝගේ අත උස්සලා අරන් අල්ලන් හායි කිව්වා

"හී හී අතට  වෙරි වගේ....නේ කාවුද ඔයා...මාව දන්නෝද...."

"නෑ අනේ එහෙමනම් දන් නෑ ඒත් අපි දැන් ටිකකට කලින් හම්බුනේ...."

"දැ.න්.ටි..ක.ක.ට.කලින් ..කෝ බ.ල.න් න.."

යීබෝ තම ඇගිලි වලින් ඇස් දෙක ලොකු කර අල්ලගනිමින් අර ගර්ල්ගේ ලගටම ගිහින් බැලුවා.

"ම්ම් මත..ක  නෑ"

"ඇයි අනේ දැන් ටිකකට කලින් අර මන් වැටුනේ ඔයාගේ හැප්පිලා.."

"ඈ.... ආ ඒ.ඔයාද කෝ...වෙන්න ..බෑ..නේ ඒ ගර්ල් ටිකක් හැඩට හිටියනේ...ඔයා හරි කැතයිනේ..."

කෙල්ලගේ මූන සතපනහක් වගේ උනා.කෙල්ල වට පිට බැලුවේ කාටවත් ඇහුනද කියල බලන්න වෙලාවට ලග පාත කවුරුත් නෑ.ඒත් කෙල්ල තරහ ගත්තේ නෑ එයා ආයෙම යීබෝට කතා කරා.

"මෙතන කලුවරයිනේ ඒකයි එහෙම පේන්නෙ"

"ආ...ඒ.ක..තමා..."

"ඉතින් ඔයාගෙ නම මොකක්ද මන් මිසිස් ශායා "

"ශා...යා...හී අයිම් වැන්..ග්..යී..බෝ..යී...බෝ..."

"ආ යීබෝ නයිස් ටූ මීට් යූ"

"සේම් ටු යූ" 😅
යීබෝ එසේ කියද්දි කෙල්ලට හිනා ඉතින් කෙල්ල ආයෙත් මොනව හරි කියන්න හදද්දී හුවා ඇවිත් ශායාටත් එක්ස්කියුස් කරලා යීබෝව අරන් ගියා.කාර් එකෙ පිටිපස්සට දාලා සීට් බෙල්ට් එකත් දාලා යීබෝව හිරකරපු හුවා වාහනේ හිමින් එලෙව්වේ පොලිසියෙන් ඉදීද කියල බයේ.අහූඋනොත් නම් දඩ කොල 10 ක්.වත් සුවර්.😅😅

"බෲම් බෲම් බෲම්.පීප් පීප් හෝව් හෝව් හෝව් පස්සට ගන්න පස්සට ගන්න හරෙ හරි ආයෙ යමූ.බෲම්.බෘම් යේ පීප් පීප් "

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now