32 කොටස❤️💚

489 124 15
                                    

පෙර කොටසින්....

යීබො බැනගෙන නැගිට්ටට ජාන්ව දැකලා වචනත් හිරඋනේ ජාන්ගෙන් ඊලගට යීබෝට එන ප්‍රශ්නෙට උත්තර දෙන්න හිතාගන්න බැරුව 😳😳

එතැන් සිට....

❤️යීබෝ තුවාලයක් නෑ නේද මොකද උනේ කෝ බලන්න ඉන්න ...

💚මට මුකුත් නෑ ඒත් ඔහොම එකපාරටම වාහනයක් දානවද ආ වෙන කවුරු හරි ආවනම් තමුන් ඉවරයි අද මන් ටිකක් හරි දන්න නිසා වැඩේ හොදට ගියා

❤️සොරි මන් වෙන කල්පනාවක ආවේ... ඒත් මේ ඔයා මෙහෙ ඇයි...

💚ආ මන් මේ මේ යාලුවෙක් හම්බෙන්න ආවේ..

❤️යාලුවෙක් ...මෙහෙ කොහෙද...

💚ආ මේ පාරේ ඉස්සරහින් තියෙන අර වංගුවෙන් දකුනු පැත්‍තට තියෙන පාරේ ටිකක් ඇතුලට යන්න ඕන..

❤️ආ කොහෙන් හම්බෙච්ච කෙනෙක්ද..

💚ආ ..මේ කැම්පස් එකේ මන් ඉතිම් ආයම ඩිග්‍රි එක පටන් ගන්න එපැයි මන් ගාව ඒ කාගෙවත් නම්බර් නෑ ඉතින් වෙයිබෝ වලින් කෙනෙක්ව හොයාගත්තේ මේ ලග කිව්ව නිසා මන් යන ගමන් එහෙ යන්න කියලා....

යීබෝ කටට නොදැනි ටොම් පචයක් අතාරින ගමන් ජාන්ගේ මූනේ ඉරියව් ටික බැලුවා..ජාන් ඒක් විස්වාස කරන බවක් මූනෙන් පෙනුන නිසා යීබෝ ඒ බොරුව දිගටම කන්ටිනියු කරන්න හිතුවා

❤️ආ දැන් හම්බුනාද

💚ආ ඔව්..

❤️😳මෙච්චර ඉක්මනට හම්බෙලා විස්තරත් කතා කරගෙන ආවද මන් ඔයාට පොඩි වෙලාවකටනේ පරක්කු උනේ...

💚ආ...මන් කිව්වේ එයාව නෙවෙයි එයාගෙ අම්මව හම්බුනා කියලා....

❤️😳මොකක්...

💚මන් යද්දී එයා නෑ ගෙදර කෝල් එකක්වත් දීල යන්න බැරි උනානේ ඒකයි ඉතින් අම්මා එලියෙ හිටියා එයාට කතා කරලා ආවා ....

❤️ආ ඒක මිසක්...හ්ම් ....

💚ඒක නෙවෙයි...ඔයා ඇයි මෙහේ....

❤️ආ මන් මේ යැන්සිලා ගෙදර යන ගමන් ආ එයාලගෙ ගෙදර මේ පාරේ තියෙන්නේ ...ම්ම්ම් ඔයාත් ඉන්න එකේ යන් මාත් එක්ක ගිහින් එන්න ඔහොමම ...

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now