06 කොටස❤️💚

755 156 24
                                    

පෙර කොටසින් .....

පහලට ආපු යීබෝ කාරයට නැගී ඉගිල්ලෙන්නට විය..

එතැන් සිට.......

"ඕක ඔච්චර සද්දෙන් කරන්න ඕන යැ ගෙදර අම්මත් ඉන්නවා ඔච්චර කෑගගහ කරන්න ඕන නම් දෙන්නට වෙන තැනකනේ නතර වෙන්න තිබ්බේ..මොකටද අපේ ගෙදර නතර උනේ මන් ඉතින් අද ඉදන් හැමදාම මේ දේවල් අහන් ඉන්න ඕනද මේ දේවල් බල බල ඉන්න ඕනද  කොහොමද මන් මේවා බලන්නේ...නෑ මන් එයාට ආදරේ නෑ එයා මගේ කවුරුත් නෙවෙයි මන් එයාට වෛර කරනවා ඔව් වෛර කරනවා..i hate you zhan i hate you..."

යීබෝ සිහිය විකල් වූවකු මෙන් කියවමින් ඩ්‍රයිව් කරන්නට වූ අතර එක පාරටම ඉස්සරහින් ආපු බයික් එක පෙනුන් නෑ යීබෝගේ කාරය බයික්කයේ ගැටුනේ නොහිතූ ලෙස.
යීබොගෙ ඔලුව ස්ටියරින් වීල් එකෙ වැදිලා ලේ ගලන්නට විය.ඒත් යීබෝට ගානක් නැත.ඉදිරියෙන් ආපු බයික් කාරයත් වැටිල එයාගේ කකුල ලෙලි ගිහින් ඒත් යීබෝ නෙවෙයි බලන්නවත් බැස්සේ .වට පිටාවෙ හිටපු මිනිස්සු දුවගෙන ඇවිත් බයික් කාරයව නැගිට්ටවලා යීබෝගේ කා එකේ වින්ඩෝ එකට ගගහ කතා කරන්නට විය.නමුත් යීබෝට ඒව ඇසෙන්නෙ නැත.ඔහු සිටින්නේ ස්ටියරින් වීල් එකෙ ඔලුව ගසාගෙනමය.බැරිම තැන මිනිස්සු යීබෝගේ කාර් එකේ ජනේලේ කඩලා දොර ඇරගෙන යීබෝව එලියට ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා.යීබෝ හිටියේ ශොක් වෙලා වගේ..අන්තිමට යීබොගෙන් මිනිස්සු එක එක ඒව අහන්නට විය.යිබෝට ඒවා ඇහෙන්නේ නැත ඔහු සිටින්නෙ බිය වීය.
පස්සේ ආපු ගිලන් රතදෙකට  දෙන්නම දාගන්නට විය.යිබෝ තාමත් එලෙසමය.අන්තිමට නර්ස් යීබොගේ නාඩි බල යිබෝට සේලයින් එකක්දී යීබෝගේ ඇගට තට්ටු දමමින් කතා කරන්නට විය.

"මිස්ටර් ආ යූ ඕකේ are you hear me please if you hear answer mee"

යීබෝ යන්තන් ඒ සද්දයට හැරී ඇය දිහා බලන්නට විය.ඒත් එක්කම යීබෝ හයියෙන් කෑගහමින් අඩන්නට විය.

"ඔයාට කොහෙ හරි රිදෙනවද අනේ අඩන් නැතුව කියන්නකෝ මන් බලන්නම්  ...අනේ ප්ලිස් මට රිදෙනවද කියන්න.."

නොනවත්වා අඩන යීබෝගේන් නර්ස් අහන්නට විය

යිබෝ එයට පිලිතුරු වශයෙන්..

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now