30 කොටස❤️💚

488 121 17
                                    

පෙර කොටසින් ....

යීබෝ හුවාවත් දාගෙන කල්පනා කරමින් ගියා.

එතැන් සිට...

යීබො එයා දැක්ක දෙවල් ගැන කාත් එක්කවත් කිව්වේ නැත්තෙ එයාට උනත් සුවර් නැති නිසා.

පහුවදා යීබෝ වැඩට ගියේ හොදටම පරක්කූ වෙලා ඒකට හේතුව උනේ යීබෝට දින පැටලුන එක එයා හිතුවේ එදා ඉරිදා කියලා.කලබලේට යිබෝ ලෑස්ති වෙලා ඉක්මනටම ඔෆිස් එකට ගියා.ඒත් යද්දි ඔෆිස් එකේ කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ.

💚ඈ යකෝ ඇත්තටම අද ඉරිදද ...මෙලෝ මිනිස් පුලුටක් නෑනේ..

යීබෝ ෆෝන් එක ගත්තෙ නිකමට ආයෙත් දිනේ බලන්න.එතකොට තමා දැක්කේ හුවාගෙන් ඇව්ත් තියෙන mg ගොඩයි කෝල් ගොඩයි...

💚බුදු අම්මෝ මෙච්චර කෝල් ගොඩක්..මට මිස් උනෙ කොහොමද...මන් තාම නැතුවට අරන් තියෙන්නේ 😁😁 ඒත් කෝ මේකේ මිනිස්සු...

ගමුකො බලන්න පොරට....

ඒත් හුවාගේ ෆෝන් එක වැඩ කරේ නෑ.
යීබෝ ආපහු හැරිලා ගෙදර යන්නත් හදලා ඔෆිස් එකට ගියේ කෝකටත් කියලා.ඒත් උඩට යද්දී හම්බෙන සෙක්ශන් එකකවත් කිසිම කෙනෙක්.හිටියෙ නෑ.යීබෝ ටිකක් බයෙන් වගේ ගියේ කිසිම සද්දයක් නැති නිසා එතන මහ මූසල පෙනුමක් දුන්න නිසා.

යීබෝ රූම් එකට එබෙද්දිම දැක්කේ මිස් ලී කාමරේ රාක්ක අස්සේ මොනවදෝ කරනවා.ඉතින් යීබෝ පෙරට තිබ්බ පය ආපස්සට අරන් ශේප් එකේ ඔලුව දාලා මිස් ලී කරන්නේ මොනවද කියලා බැලුවා.

💚යකෝ ඔෆිස් එකේ මෙලෝ එකෙක් නෑ මෙයා විතරක් මොකද මේ තනියම කරන්නේ..ඔහොම යන්කෝ මිස් ලී...

එයා ඒ රාක්ක අස්සේ තිබ්බ ෆයිල් වගයක් අරන් ඒවා ඇතුලේ තිබ්බ කොලයක් ගලවලා එයාගේ අතෙ තිබ්බ කොලයක් අමුනලා අර කොල ටික එයාගේ මේසෙ තිබ්බ යටම ලාච්චුවට දාලා ඒකේ යතුර අරන් එයාගේ බෑග් එකට දාලා බැග් එකත් වෙන ලාච්චුවකට දාලා.ලොක් කරලා ඒකේ යතුර තිබ්බ යතුරු සෙට් එකක්ම අරන් දොර දිහාට එන්න උනා.

තව දුරටත් එතන හිටියොත් යීබෝ අහුවෙන නිසා යීබෝ ටිකක් එහාට ගියේ දැන් එන්නේ වගේ රගපාන්න.

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now