37 කොටස ❤️💚

511 122 14
                                    

පෙර කොටස ...

හුවා දැන් චෙන්ගෙන් ගොඩක් දුරට ගිහින් ඉන්නෙ එක පාරටම දුවල ගියපු චෙන් දුවල් ගිහින් හූවාව ඇදලා ඇරන් හුවාගේ දෙතොලට බර උනා...😍😍

.......................................................................

එතැන් සිට...

පහුවදා ජාන් ඔෆිස් යන්න ලෑස්ති උනා.කලු පාට ශර්ට් එකට රතු පාට බ්ලේසර් එකයි කලු ට්‍රවුසර් එකයි ඇදලා හැඩ කොන්ඩේ හද හද හිටියේ

කලු පාට ශර්ට් එකට රතු පාට බ්ලේසර් එකයි කලු ට්‍රවුසර් එකයි ඇදලා හැඩ කොන්ඩේ හද හද හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එක පාරටම යැන්සි කොහෙදෝ ඉදන් කාමරේට කඩා පාත් උනා.

"පුහ් මෙයාගෙ හැඩ දෙන්නා කතා වෙලාද මන්දා.😍"

❤️ම්ම් ඒ කිව්වේ...

"ආ ඒ කිව්වෙ මොකක්ද කියලා ඔයාට පහලට ගියාම තේරෙයි...
😁😁ආ ඒක නෙවෙයි ජාන් අද ඔයාට පුලුවන්ද හවස ඔෆිස් ඇරලා එහෙමම අර ඔයාලගෙ ඔෆිස් එක ගාව තියෙන කැෆේ එකට එන්න...ආ..."

❤️ඒ මොකටද...

"එන්නකෝ කෙනෙක්ව අදුන්නලා දෙන්න තියෙනවා...එනවා නේද ආ..."

❤️ම්ම්ම් හාකෝ හාකෝ එන්නම් මන් ඔයා ඇවිත් කෝල් එකක් දාන්න ...

"හොද ලමය යන් කන්න එන්න අම්මයි යීබෝයි බලන් ඉන්නවා...

❤️හ්ම්

ජාන් පඩි දෙක තුනක් බැහැන් එද්දී යැන්සි මුලින් කිව්ව කතාව මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් උනා
ඒ යීබෝගෙ ඇදුම යීබෝත් කලු ට්‍රව්සර් එකයි රතු ශර්ට් එකයි කලු බ්ලේසර් එකයි ඇදගෙන හිටියෙ.එ කලර් මැචින්
😍

එ කලර් මැචින් 😍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now