31 කොටස ❤️💚

477 122 16
                                    

පෙර කොටසින්...

නොයෙක් දේවල් හිත හිත හම්බෙච්ච සපත්‍තු දෙක දාලා යීබෝ හැඩ බැලුවා

එතැන් සිට...

වෙලාව හවස 2.30 ජාන් පොඩි මීටින් එකක් තිබ්බා කම්පැනි එකේ ho සහ ඩිසයින් සෙක්ශන් එකේ අයත් එක්ක මීටින් එකක් තිබ්බා ඒ ජාන් අලුත් විදිහේ කිඩ්ස් ලට කම්ෆටබල් ක්ලෝත්ස් ඩිසයින් කරන්න හුවාට භාරදීලා තිබ්බා .ඉතින් අද ප්‍රසන්ටර් උනෙ හුවා ජාන්ට ඕනේ උනා එයා ඇත්තටම දක්ශයිද බලාගන්න ඉතින් ජාන් මේ අවස්තාව එයාට දුන්නා.යීබෝ කියන්නේ ට්‍රෙනර් කෙනෙක් හැටියට මෙතනට එන්න ඕන කෙනෙක් නෙවෙයි ඒත් එයාට ඉස්සරහට මේ එක්ස්පීරියන්ස් ඕන වෙන නිසා ජාන් හෙතු හදාගෙන යීබොව මීටින් වලට ගෙන්නුවා.ගොඩක් අයට ඒක ප්‍රශ්නයක් උනත් ඒ හැම වෙලේම ජාන්ට එයාලගෙ කට වහන්න උත්තර ඕන තරම් තිබ්බා.

ඉතින් අදත් ඒ වගේමයි.කොහොම හරි හුවා එයාගේ ඉදිරිපත් කිරීම හොදටම කරා.ඒක අවසානයේ හුවාට හැමෝගෙම ප්‍රසාදය හිමි උනා.

❤️weldone huwa your plan and design s very good මන් හිතුවට වඩා කොල්ලා දක්ශයි ඉතින් ඔයා හෙට චෙන් එක්ක බුසාන් වලට ගිහින් ඕක ප්‍රසන්ටර් කරන්න ඕනේ මන් හිතනවා ඔයාලා දෙන්නා හොද වැඩක් කරයි කියලා අපිට මේ ඩිසයින් එක මාකට් එකට දාන්න fund වගේම takers ලා ඕනෙ ඉතින් හෙට චීනේ පුරාවටම තියෙන කිඩ්ස් පාට් ඩිසයින් කම්පැනි ඔතනට එනවා එයාලා අතරින් අපි තැනක් ගන්න බලමු මේක ගොඩ ගියොත් අපිට පුලුවන් ආයතනය මේ තියෙන තත්වෙන් ගලවගන්න.
ඕකේ ඕකට බජට් එකක් හදලා තව පැය භාගයක් ඇතුලත මට ගෙනත් දෙන්න.

"ඕකේ සර්.." 

මීටින් එක ඉවර වෙලා හුවා යීබෝට ඇහැක් ගහල දිව්වේ වැඩේ කරන්න ඕන නිසා .හැමොම ගියත් යීබෝ තාමත්  රූම් එකෙ ජානුත් ඉන්නවා.

❤️ඇයි යන්න අදහසක් නැද්ද "

💚යන්නත් ඕනෙ ඒත් අර බජට් එක ...

❤️ඔව් ඉතින්..

💚ඒක හැමෝටම කියනවද සාමාන්‍යයෙන්

❤️නෑ ඒක දැනගන්නෙ ප්‍රඩක්ශන් මැනෙජරුයි ඩිසයිනයි Gm යි විතරයි..

💚එහෙමද ...

❤️ඇයි මොකක් හරි අවුලක්ද..ම්ම්

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now