Chapter 08

130 29 6
                                    

Taehyung pov

මම තමා ටේහ්‍යුන්ග් ... කිම් ටේහ්‍යුන්ග් ... හ්ම්.. ඔව් ඔව්.. බීටීඑස් වී.. ඒ මම තමා.. ඒත් මම ආසම මට නිකන්ම නිකන් ටේහ්‍යුන්ග් විදියට සලකනවාට.. නැතුව මම අයිඩල් කෙනෙක්.. බීටීඑස් සාමාජිකයෙක් කියලා හිතාගෙන ඕනෑවට සලකනවාට මම කැමති නෑ. මම විතරක් නෙමේ.. අපි හත්දෙනාම... මොකද අපි හත්දෙනාම සාමාන්‍ය කොල්ලො හතක්.. මතකනේ අපේ නාම්ජුනි හ්‍යුන්ග් හැමතිස්සෙම කියන වචන සෙට් එක.. we are normal seven boys in south korea.. 😂

" ලමයි... මෙහේ එනවලාකෝ.. පරක්කුයි යකුනේ.. "

අහ් අන්න ජින් හ්‍යුන්ග් කතා කරනවා.. දැන්ම නොගියොත් ඉතින්... දන්නවානේ ජින් හ්‍යුන්ගේ හැටි.. හී හී..

අපි මේ යන්නේ අපේ මල්ලිලාගේ කොන්සට් එකක් බලන්න.. ඔයාලා දන්නවානෙව් txt බෑන්ඩ් එක ගැන..

" She looks like a blue parrot
Would you come fly to me?
I want some good day, good day, good day
good day, good day..
Looks like a winter bear you sleep so happily...
I wish you god night, good night, good night,
good night, good night...

Imagine your face say hello to me..
Till all the bad days
There're nothing to me..
With you...
Winter bear.... "

මගේ winter bear සිංදුවත් මුමුන මුමුන මම කන්නාඩිය ඉස්සරහට වෙලා කොන්ඩේ හදන්න ගත්තේ කන්නඩි මේසේ උඩ තියෙන මගේ නිල් කිරිල්ලිගේ ෆොටෝ එකත් බලන ගමන්..

( මෙයා තව හැට් එකක් දාගෙන හිටියා නිල් පාට එකේ මැකාව් කෙනෙක් ඉන්නවා හොදේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( මෙයා තව හැට් එකක් දාගෙන හිටියා නිල් පාට එකේ මැකාව් කෙනෙක් ඉන්නවා හොදේ.. )

දන්නවාද..

මම වින්ටර් බෙයාර් සෝන්ග් එක ලිව්වේ මගේ හැල්මෝනීට.. ඒත් මට මේ සිංදුව ලිව්වාට පස්සේ තේරුනා මේ ලිරික්ස් ටික ගැලපෙන තව කෙනෙක් ඉන්නවා නේද කියලා..

She looks like a blue parrot

ම්ම්.. ඔව්... මම දන්නවා නිල් පාට මැකාව් කෙනෙක් වගේ පෙනුන චූටි බබෙක්ව.. චූටි නිල් පාට ගවුමකුත් ඇදලා නිල් පාට සපත්තු දෙකකුත් දාලා නිල් පාට මැකාව් කෙනෙක් ඉන්න හැට් එකකුත් දාලා කදුලු පිරුනු බෝල ඇස්වලින් අපි දිහා බලපු හැටි.. හ්ම්.. ඒ ඇස් කවදාවත් මට අමතක වෙන එකක් නම් නෑ.. දැන් කොහෙ ඉන්නවද කොහොම ඉන්නවද කියන්න නම් මම දන්නෑ.. ඒත් මට එයාව අමතක කරන්න  බෑ..

Blue Macaw  || Completed || KTHWhere stories live. Discover now