Chapter 07

144 28 6
                                    

" වොහ්.. සුමි.. කුමාවෝ කෙල්ලෙ.. වාව්.. ඔයා නියමෙට මේකප් එක දාලා. මම කැමතියි ඒකට.. "

ටේ ඔප්පා නම් මම මේකප් එක දාපු ගමන් හිනා වෙලා මගේ කොන්ඩෙත් අවුල් කරලා නැගිටලා අනිත් ඔප්පලා ගාවට ගියා.. එයා කැමති උනා මම දාපු සිම්පල් මේකප් එකට..  මට ගොඩක් සතුටුයි ටේ ඔප්පා මගේ මේකප් එකට කැමති උන නිසා..

ඒ සතුටක් එක්කම මම හැරුනේ මගේ බනී ඔප්පාට මේකප් එක දාන්න. ඒත් මම.. මගේ බනී..

ආහ් නෑ නෑ..

දැන් මට මගේ බනී කියන්නත් බෑනේ.. මගෙ නෙමේ උන්නිගේ බනී.. 😔

බනී ඔප්පා මගේ දිහා බලන් ඉන්නවා එයාගේ අර බනී ස්මයිල් එකත් දාගෙන ඇස් දෙකත් බෝල කරගෙන..

ඒ මූනේ තිබ්බේ නම් මහා නසරානි හිනාවක්.. අර ඔප්පලා කියනවා වගේ නසරානි පොඩි එකා. 😂

( අනේ මේ බනී දත් ටික මරු අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( අනේ මේ බනී දත් ටික මරු අප්පා.. 😂 මට බැරිවෙයිද ඒ වගේ දත් ටිකක් බද්ද කරගන්නවත්.. 😁 කුකාගේ මේ වගේ කියුට් ෆනී ෆොටො තමා මේ මෝඩ ඕතරීගේ ෆේවරිට්..😌 අලේ ඉතින් අපේ හා පැටියා.. මගේ කූ බෝලේ 😍)

" සුමියා අපේ ටේ හ්‍යුන්ග්ට කැමතිදත් මන්දා.. "

මම ටේ ඔප්පා අනිත් ඔප්පාලා ගාවට යන දිහා බලන් මනෝ පාරක් ගගහා ඉද්දි මගේ බනී ඔප්පාගේ කට හඩ ඇහුනේ..

" අයිගෝ.. අනී අනී.. මම ටේ ඔප්පාට කැමති නෑ.. අනී. අයි මීන්.. මම කැමති.. ගොඩක් කැමති.. එයා මගේ බයස් ව්‍රෙකර් නේ.. ඒත් ඊට එහා දෙයක් නෑ... "

ඊට එහා හැගීමක් මට තියෙන්නේ එකම එක්කෙනෙක් ගැන විතරයි ඔප්පා.. ඒත් මම කොහොමද කටක් ඇරලා කියන්නේ ඒ හැගීමේ අයිතිකාරයා ඔයා කියලා..

Blue Macaw  || Completed || KTHWhere stories live. Discover now