Chapter 5

232 29 12
                                    

වර්තමානයට
වෙනත් ස්ථානයක

සිහි නැතිව තරුණයකු ඇඳේ වැතිර සිටි අතර  එම කාමරයට ඇතුල් වුණ මුහුන ආවරණය කරගත් අයෙක් ඔහුට වතුර භාජනයක් හැලුවේය. කහිමින් නැගිට ගත් ඔහු අනෙකා වෙත දවා අළු කරන බැල්මක් හෙළීය.

"නිතිල් මහත්තයා ගොඩක් විනෝද වෙලා වගේ"
"තමුසෙ මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද"ඔහුගෙ හඩ විඩාබර විය
"මන් නම් මුකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ . අපිට ඔඩර් දෙන කෙනා මොනවා බලාපොරොත්තු වෙනවද කව්ද දන්නේ" සමච්චලයට මෙන් කීවේය.

"බය වෙන්න එපා තවම ඉවර නැ"මුහුන වසාගත් තැනැත්තා ‍අප්‍රසන්න හිනාවකින් පැවැසීය .
නිතිල් කාමරය තුළට ඇතුළු වන කාන්තාවන් දෙස බියෙන් බලා සිටියේය
ඔහුට මෙතැනින් මිදීමට අවශ්‍ය විය.
"අනුත් අයියේ "ඔහුගෙ හඬින් පිට වුණ අතර ඔහු සිහිසුන් විය

"බොස් මේ කොල්ලට සිහි නැති වුණා"
එක කාන්තාවක් පැවැසීය .
"උබලා තාම පටන් ගත්තෙ වත් නෑ නේ. පොන්නයෝ ඒකවත් කරගන්න පින නෑ.
සිහිය ආවම පටන් ගනින්. "

කාන්තාවක් ඔහු අසලට පැමිණ විලංගු වලින් මුදවා ඔහුගෙ හිස අත ගෑවේය.  "මොන පවක් ද අපි මේ කරන්නේ .මේ ඉන්නේ පොඩි කොල්ලෙක්. "
"අනේ මෙච්චර කල් අපි කලේ පව් නෙමෙයි ද"
"ඒත් මේ කොල්ලා මෙකට බයයි අපි මේ කරන්නේ අපරාධයක් "
"මේ හුත්තියේ උඹ හැමිනෙන්නේ නැතුව ඉඳපන් "
"අනේ හුත්ත වේසාවියේ
මේ කොල්ලා පව් කියලා තේරෙන්නේ නැද්ද "

"දෙන්නම පලයන් එළියට " හදිස්සියේ පැමිණි තැනැත්තා කෑගසන්නට විය.
      ••••••••••••••••••••••••••••••••••

Blood maniacs මූලස්ථානය

අනුත් අවදි වූයේ කවුරු හෝ ඔහුට අමතන බවක් දැනිමෙනි. ඔහු තම පසුම්බිය ගෙන එයින් පින්තුරයක් එළියට ගත්තේය.
"මගේ පූස්. ඔයා හොඳින් නෙමේ කියලා දන්නවා ටිකක් ඉවසන්න මන් ඔයාව හොයන් එනවා"
          •••••••••••••••••••••••••••••
අතීතය

"අනුත් අයියේ "
අනුත් ඔහු දෙස බැලුවේය
"අපේ ගෙදර යමු "
"ඒ මොකෝ " අනුත් මද සිනහවෙන් විමසුවේය.
"නිකන් ඉතින්"
අනුත් ඔහුව තම උකුලේ හිඳුවා ගත්තේය. නිතිල් ඔහුගෙ පපුවට හිස තබා හද ගැස්මට සවන් දුන්නේය.

"පූස් " අනුත් සිහින් හඬින් පැවැසීය
"හුම්"
"මන් කොහොමද ඔයාලගෙ ගෙදර ඇවිත් කරදර කරන්නේ. මන් ගාව සල්ලි නෑ.  මට ඔයාගෙ ගෙදර අයට කරදර කරන්න බැ. මට අවුරුදු 22 වෙනකන් ඉවසන් ඉන්න. හරිද "
"ඒත් මන් කැමති නෑ .."
"දැන් ඒ ලෙවල් නේද තව මාස කීපයකට පස්සේ පාඩම් කරනවා නේද "

"ඔව් "
"අනුත් අයියේ ඇයි එහෙම කලේ "
"මොකද්ද මන් කලේ "
"ඔයා ඔයට ඉතාලියේ ඔකෙස්ට්‍රා එකක ප්ලේ කරන්න අවස්ථාවක් ලැබිලා තිබුණා .ඇයි ඒක එපා කිව්වේ "
"අහන්න  පූස් ඒකට යන්න මන් ගාව air ticket එකට වගේම තව දේවල් වලට සල්ලි තියෙන්න ඕනෙ ."
"ඒත් අනුත් අයියේ "
"කෝ දැන් සද්ද නැතුව නිදාගන්න "
අනුත් එසේ පවසමින් ඔහු සමග සයනයේ වැතිරුණේය.

    ••••••••••••••••••••••••••••••••••••••

Soft Zone Where stories live. Discover now