Introduction

808 47 7
                                    

ඔහුට එක්වරම ඇසුනේ සියුම් මිමිනුමකි.ඔහු ඒ හඩ දෙසට ගමන් කලේය.  දහදිය පෙඟුණ මොනවද මුමුණන ඒ මුහුන දුටු විට අනුකම්පාවක් ඇති විය. ඔහු අනිකාගෙ හිසට අත තබමින් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කලේය.
"මාව දාලා යන්න එපා " යැයි පවසමින් අනිකා ඔහූව තදින් වැලද ගත්තේය
"දාලා යන්නෙ නෑ "ඔහු මෘදු ස්වරයකින් පැවැස
"දාලා යන්න බෑ "
"දාලා යන්නෙ නෑ "

●මෙහි torture rape සහ abuse ගැන සදහන් විය හැක.  සංවේදී පුද්ගලයන් කියවීමෙන් වළකින්න

මෙය මගේ පරිකල්පනයකි.නම් ගම් කිසිවක් සත්‍ය පුද්ගලයන් හා සම්බන්ධ නොවේ

Soft Zone Where stories live. Discover now