Chapter 06

131 27 10
                                    

නාම්ජූන් ඔප්පා එයාට අයිඩියා එකක් තියෙනෝ කිව්ව නිසා හැමෝම හැරුනේ නාම්ජූන් ඔප්පා දිහාවට.. ඒත් ඒ අස්සේ මගේ ඇස් හොරකම් කලේ මගේ බනී..

ඔව් එයාත් හිටියා කලු පාට ශර්ට් එකක් ඇදල උඩ බොත්තම් දෙක තුනක්ම ගලෝගෙන.. අම්මෝ..

ලස්සන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සන.. කුමාරයෙක් වගේ... කලු ශර්ට් එක අස්සෙන් පේන සිරිසුදු පාට හම.. අනේ දෙයියනේ.. මම මේ මොනාද හිතෙන්නේ.. ආයිශ්.. ආමි බබෝ.. මෙතන නම් ඩෙගා නටන්න ලෑස්ති වෙන්න එපා පැටියෝ.. අහ්.. ඒ මදිවට ඩර්ටි මයින්ඩ් එකත් එනව.. ආනේ ඇයි බනී ඔයා ඔච්චර හොට්.. ඒ මදිවට කියුට් අනේ බබෙක් වගේ..

ඇත්තමයි ඔප්පා..ඔයාව දැක්කාම මගෙ හාට් එක අසූහාරදාහක වේගෙන් ගැහෙනව.. ඒ මම ඔයාට ආදරේ නිසා වෙන්න ඇති නේද.. ආදරේ දැනෙද්දි ගොඩක් සයිඩ් ඉෆෙක්ට් එහෙම තියේලු... හ්ම්.. ඒවා වෙන්නැති මට මේ දැනෙන්නේ.. ඔව්.. මගේ බනීටත් මේ හැගීම් ටික මේ විදියට දැනෙනවා ඇති. හැබැයි මං වෙනුවෙන් නෙමේ.. මාව දැක්කාම නෙමේ.. එයාගේ ආදරේ දැක්කාම.. 😔 කමක් නෑ.. මගේ බනී සතුටෙන් නේ.. මට ඒ ඇති.. එයා දිහා බැලුවාම පේනවා කොච්චර සතුටෙන්ද ඉන්නේ කියලා..

" අයි හෑව් ඇන් අයිඩියා.. කැමති නම් ට්‍රයි කරලා බලමු.. "

නාම්ජූන් ඔප්පා එහෙම ආපහු පාරක් කිව්වාම මම බනී ඔප්පා දිහා බලන් කරපු භාවනාව නවත්තලා ජුනී ඔප්පාට අවදානය දුන්නා..

" මේකයි පීඩීනිම්.. අපිට මේ වෙලාවේ කරන්න දෙයක් නෑ.. සූබින් නැතුව කොල්ලො ටිකව ස්ටේජ් එකටත් දාන්න බැරි එකේ ස්පෙශල් ප්‍රෝග්‍රෑම් එකක් කියලා අපි කට්ටිය 30 මිනිට්ස් වගේ ස්ටේජ් එකේ ඉන්නම්.. "

නාම්ජූන් ඔප්පා කිව්ව එක ඇහුන ගමන් හැමෝම ටිකක් කලබල උනා.

" ඒත් හ්‍යුන් එහෙම කරන එක හරි නෑ නේද.. කමක් නැද්ද.. "

Blue Macaw  || Completed || KTHWhere stories live. Discover now