intro

390 30 11
                                    


අලුත් කතාවක්... 😁

කියවලා බලන්නකෝ...

මේ කතාව හැපි එන්ඩින්ග්ද සෑඩ් එන්ඩින්ග්ද..

ඒ ගැන කිව්වොත්.. ඔව් හැපි එන්ඩින්ග්..
ඒ වගේම මේ කතාව සාමාන්‍ය ජීවිතේ ගොඩ දෙනෙක්ට වෙන්න පුලුවන් අත්විදින්න පුලුවන් කතාවක්..

සාමාන්‍ය ෆෑන් කෙනෙක් තමන්ගෙ බයස්ට ආදරේ කලොත්..

ජන්ප්‍රිය බෑන්ඩ් එකක කොල්ලෙක් සාමාන්‍ය කෙල්ලෙක්ට ආදරේ කලොත්..

මොනවා වෙයිද??

කියවලාම බලන්නකෝ..

රීඩින් ලිස්ට් එකට දාගෙන යන්නෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රීඩින් ලිස්ට් එකට දාගෙන යන්නෝ..

Bye
Stay safe
Saranhae
💜️💜️💜️💜️

Blue Macaw  || Completed || KTHWhere stories live. Discover now