20. Love you MIN YOONGI 100%

464 141 16
                                    


යුන්ගි ඊළගට ටිකක් උගුර පාදලා කතා කරන්න පටන් ගත්තේ හැමෝම අවදානයෙන් ඒ කටහඩට සවන් දෙද්දියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුන්ගි ඊළගට ටිකක් උගුර පාදලා කතා කරන්න පටන් ගත්තේ හැමෝම අවදානයෙන් ඒ කටහඩට සවන් දෙද්දියි.


'එයා මගේ බලාපොරොත්තුව.. මගේ පේන් කිලර් එක.. මම දන්නවා ඔයා අහගෙන ඉන්නේ කියලා.. දන්නවද මන් ඔයාට කොච්චර ආදරේද කියලා.. මේ සින්දුව මන් කියන්නේ ඔයා වෙනුවෙන්මයි.. මන් දන්නවා ඔයා කොයිතරම් මේ සින්දුවට ආදරේද කියලා?'

ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඇහෙන්න පටන් ගත්තේ ගිටාර් වාදනයක්. ඔව්. ඒක හෝසොක්ගේ ආසම සින්දුවක්. කොල්ලා එකපාරටම කැෆටේරියා එකේ බිම ඉදගත්තේ තමන්ගේ කකුල් පණ නැති වීගෙන ආපු නිසා. 


මේ දිහා බලාගෙන හිටපු සෝහා කලබල වෙලා කොල්ලා ලගට දුවගෙන යන්න හැදුවත් ජිමින් කෙල්ලව නවත්තගත්තේ හෝසොක්ව මේ මොහොතේ යුන්ගි සමග තනි කරවන්න ඕන වුනු නිසා. 

ඉතින් කෙල්ලත් ජිමින් එක්ක හිනා වෙලා ඒකට ඉඩදීලා කොල්ලගේ අතින් අල්ලගෙන ඊළගට වෙන දේ දිහා බලාගෙන හිටියා.


'Your hand fits in mine like it's made just for me
But bear this mind, it was meant to be
And I'm joining up the dots with the freckles on your cheeks
And it all makes sense to me


I know you've never loved
The crinkles by your eyes when you smile
You've never loved your stomach or your thighs
The dimples in your back at the bottom of your spine
But I'll love them endlessly


I won't let these little things slip out of my mouth
But if I do, it's you
Oh, it's you, they add up to
I'm in love with you
And all these little things..'


( A/N - මම ආදරේ කරපු පලවෙනි බෑන්ඩ් එක One Direction ලාගේ සින්දුවක්. අනිවාරෙන්ම අහලා බලන්න. හරිම ලස්සනයි :))

NOONA  | PJM ✔Where stories live. Discover now