𝕬𝖚𝖙𝖍𝖔𝖗 𝖓𝖔𝖙𝖊🚬

543 79 43
                                    

Hey IVYISHES ❤❤

මේ වෙනකන් මේ පොතත් එක්ක රැඳී හිටපු ඔයාලා හැමෝටම ගොඩක් thank you😭❤ මෙච්චර views ප්‍රමාණයක් බලාපොරොත්තු වුණේ නෑ. මේ තරම් මේ පොතට ප්‍රතිචාර ඒවි කියලා හිතුවේ නෑ. මුලදී views නොතිබුණ නිසා chapters 10 කින් විතර ඉවර කරන්න හිටපු කතාව Chapters 28 ක් එනකම් ම ලිව්වා. කම්මැලි එකේ හොඳම එක මම. ඉතින් මටම පුදුමයි මෙච්චර ලිව්වා නේද කියලා හිතද්දී. කතාව ලියන අතරමග 1k views පන්නනව කියන එක මට හීනයක් විතරක් වෙලා තිබුණේ. The Suitor from the next cabin පොත තමයි ඒක වෙනස් කළේ.

ඔයාලා මගේ අනිත් කතා කියවලා තියනවා නම් ඒ හැම කතාවකටම සාපේක්ෂව මේ කතාවේ ලොකු වෙනසක් තියනවා කියලා ඔයාලට පේන්න ඇති. මන්  දැනගන්න කැමතියි ඒක නිකම් ම ප්‍රසිද්ධ කතාවක් ද නැත්නම් ජනප්‍රිය කතාවක් ද කියන එක. ප්‍රසිද්ධිය සහ ජනප්‍රිය තාවය කියන දෙක අතර ලොකු වෙනසක් තියනවා. ප්‍රසිද්ධ වෙන හැම කෙනෙක් ම හැම දෙයක් ම අපිට ගන්න දෙයක් දෙන්නේ නෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ළඟදී ප්‍රසිද්ධ වුණ නංගි. එයාව ගොඩක් අය දන්නවා. ඒත් එයාව ඔයාලට ප්‍රිය ද?

මට දැනගන්න ඕන මගේ මේ කතාව ඔයාලා ආසාවෙන් කියව්වද කියන එකයි. මගේ ජනප්‍රියම පොත කියලා මේකට කියන්න මට අයිතියක් තියනවද කියන එකයි.

මම මේක ටිකක් ලිඛිත භාෂාව ට බර කරලා තමයි ලිව්වේ. ඒ වගේම ඔයාලට පේන්න ඇති මම කතාවේ අතරමැදට A/N දාලා තිබුණේ නෑ කියලා. එකම එකයි තිබුණේ ( A/N~ ඉතිරිය ඔයාලා හිතාගන්න🙂💔) මෙන්න මේක විතරයි. එතනින් එහාට සින්දු recommend කළා මිසක වෙන මුකුත් කිව්වේ නෑ. කියන්න දාහක් හිතට ආවත් බොහොම අමාරුවෙන් ඒවා නොදා හිටියේ ඒකෙන් කතාවේ  රසයට හානියක් වෙයි කියලා හිතලා. ඕනාවට එපාවට ලියපු කතා ගනයට මේක වැටෙන්නේ නෑ. මම හරිම ආසාවෙන් ලිව්වේ මේක. ඒ ඔයාලා නිසයි ළමයි.

ඔයාලගේ comment නිසයි මේ තරම් දුර මේ කතාව ආවේ. මන් ආදරයෙන් ඉල්ලනවා මේ කතාව එක්ක හිටියා වගේම මගේ අනිත් කතා එක්කත් ඉන්න කියලා.

මේ කතාව තමයි ඊළඟට continue වෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කතාව තමයි ඊළඟට continue වෙන්නේ. දැනට සාමාන්‍ය ඉස්කෝලේ කතාවක් වගේ පෙනුනට ඉස්සරහට මේකේ වගේම කුප්ප වැඩ( සමහර විට ඊට වඩා😏💔) කරන්න හිතන් ඉන්නේ. ඒකත් කියවන් යන්න ළමයි. ඒක ලංකාවේ වුණාට රැවුල වවාගත්තු යක්ඛ පුත්තු නෙමේ ඉන්නේ කතාවේ. 🤣🤣💔

ඒ හා සමගාමීව Demise note පොත පටන් ගන්නවා. ඒකත් වෙනස් plot එකකට අරගෙන යන්නයි හිතන් ඉන්නේ. ඒකටත් support කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊයේ ඒකේ trailer එක දැම්මා. යන ගමන් බලාගෙන යන්න...

 යන ගමන් බලාගෙන යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Special thanks   🥀

jeon_yumi_00

Upu_ry3002

cha_yunsang

WinterBear0331

kim_myon_soo

mashi_bear

Kimtaelinda6

IleeAbhi

LioJM_m

huashenel

ඒ වගේම Kpop fan කෙනෙක් නොවුණත් මගේ කතාව කියවන්නම ආපු මගේ යාළුවා,

Dihnxx

Thank you so much මෙයා😭❤❤

තව මෙතන mention කරන්න බැරි වුණත් මේ කතාව කියවපු, comment කරපු, vote කරපු, හොරෙන් කියවලා ගියපු ඔයාලා හැමෝටමත් ගොඩක් thank you😭😭❤❤

ඔයාලට කොච්චර thank you කිව්වත් මදි මට😭❤ හැමෝටම ගොඩක් Thanks මාත් එක්ක හිටියට🤗❤ මරණ තර්ජන, update ඉල්ලලා දාපු message හැම එකටමත් thank you. 🤗❤ මම ඔයාලට ගොඩක් ආදරෙයි ළමයි🤗❤

එහෙනම් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලන ගමන් මම වාෂ්ප වෙනවා ළමයි❤

I'm your සදාදරණීය කුප්ප ඕතරී,

Ivy L🥀

🎉 You've finished reading 𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️] 🎉
𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now