CHAPTER 03🚬

1.2K 229 36
                                    

Lawyer Lee Jong Suk - Defence lawyer

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lawyer Lee Jong Suk - Defence lawyer

Lawyer Lee Jong Suk - Defence lawyer

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Hyung Shik- Prosecutor

Ji hoonගේ මිනීමැරුමේ පළමු නඩු වාරය

                       1§† †rïål⚖️

Jungkook Defendant විදිහට උසාවියට ඉදිරිපත් වුණේය. ඔහු වෘත්තීමය නීතිඥවරයෙක් බැවින් ඔහුගේ නීතිඥවරයාට කිරීමට ඒ හැටි දෙයක් නැතැයි කියා පෙනුනද එය එසේ නොවීය. සියලුම සාක්ෂි තිබුණේ ඔහුට විරුද්ධ බැවින් නිසැකවම මෙය සිදු කරන්නට ඇත්තේ Jungkookම බව සාමාන්‍ය පුද්ගලයෙක් විශ්වාස කිරීමට තරම් සාක්ෂි ප්‍රභල විය. සමාජය කොතරම් Jungkook අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසූවද ඒ සාක්ෂි ඔප්පු වන තුරු ඔහු අපරාධකරුවෙකු නොවන වග දන්නේ නීතිය දන්නා අයම පමණක් විය. එම නිසා අපරාධය සිදුවූ දිනයේ සිට පළමු නඩු වාරය දක්වා කාලය Jungkook ට ලේසි පහසු කාලයක් නොවීය. සියල්ලෝම පාහේ ඔහුව මගහැර ගියෝය. ඔහු සමඟ යමෙක් කතා කළේ නම් ඒ Jimin සහ Taehyung ම පමණකි. ඔවුන් දෙදෙනා ද සාක්ෂි කරුවන් ලෙස එදින උසාවියට කැඳවා තිබුණි. Heeseung ද එදින පැමිණ සිටියේය. Yeonjun සමඟ සිදු වූ සිදුවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මුණ නොගැසුණේ මේ අපරාධය භාරව තිබුණේ  Yeonjun ට නිසාත් Heeseung එහි සැකකාරයෙක් නිසාත් ය.

"ඔයා සිද්ධිය වෙන වෙලාවේ කොහිද හිටියේ කියලා අපිට කියන්න පුළුවන් ද?" Prosecutor Hyung Sik Jungkook ගෙන් ඇසීය.

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now