TRAILER🚬

684 136 71
                                    

Hey IVYISHES ❤❤

උයාලා දොයිදෝ....🤗🤗🤣Update එකක් නෙවෙයි.  බඩ්ඩක් පෙන්නන්න ඔයාලාව රැස් කලේ මේ😊🤣🤣 මන් පළවෙනි වතාවට trailer එකක් හැදුවා..කැතයි හැබැයි...Wattpad එකට video දාන්න බැරි නිසා Youtube channel එකකුත් හැදුවා🤣😭😭🤣😭💔 මේකට මන් පැය ගාණක් මහන්සි වුණා හත්තික්කේ. දවස් දෙකක් තිස්සේ හදන්නේ...ඉතින් ඒ නිසා නොබලා යන්න එපා...YT එකේ Views 0 වුණත් කමක් නෑ. ඒක හැදුවේ video එක දාන්න වෙන ක්‍රමයක් නැති නිසා නේ. ඒත් මෙතනින් නොබලා යන්න එපා.

කැතයි තමයි මන් දන්නවා🤣🤣🤣 ඒත් අඩුගානේ මම උත්සහ කළානේ...🙂💔 මේ පොතේ cover එකේ ඉඳලා හැමදෙයක්ම මම තනියම කළේ. ඉතින් මම තනියම ගොඩක් මහන්සි වුණා. මම හිතනවා ඔයාලා ඒකට වටිනාකමක් දේවි කියලා. ඔයාලා හොඳ බබාලා වගේ මගේ පොතට comment එහෙම කරලා තිබුණොත් අනිද්දා වගේ Update එකක් දෙන්නම්. 🤗❤ ඒ නං මන් යනවා..Good night මගේ සූටි IVYISHES ❤❤ මැරිලත් ලබන ආත්මේ වෙනකං ආදරෙයි...අපායේ වේලෙද්දි ඔයාලව මට මතක් වෙයි..😒

IvyLxuxi🥀

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now