🦋𝑬𝒑.15🦋

Start from the beginning
                                    

ඊට දවස් දෙකකට පස්සෙ මගෙ දුර කැම්පස් එකෙ ඉදලා එනවා කිව්ව නිසා මම පොලට ගියා දුව ආසම කෑම හදන්න බඩු අරන් එන්න. මහත්තයත් එදා වැඩට නොයා ගෙදර හිටියෙ. මම බඩුත් අරන් ගෙදර එද්දි ටිකක් රෑ වුනා. මම එනකොටත් ගෙදර ලයිට් දාලා තිබුනෙ නැ. මට පුරුදු හිතුනා මහත්තයා ඉද්දිත් ගෙදර ලයිට් නොදා තිබුන එකට. මම හිතෙ තිගැස්මත් එක්ක ගේ දොර ලගට ගියෙ දෙගඩියාවෙන්.  මම යනකොටත් දැක්කෙ දොර බාගෙට ඇරලා තියෙනවා. දුව ඇවිත් ඇති කියලා හිතලා ගේ ඇතුගට ඉක්මනින් ගිය මාව මොකද්ද මන්දා දෙයක හැප්පිලා වැටුනා. ඒ දේ මට තෙත ගතියට දෙයක් දැනුනා. වතුර කියලා හිතලා ඇදුමෙන්ම මම පිහාදාගෙ බිත්තිය අතගාලා මම ලයිට් එක හොයා ගෙන දා ගත්තා. ඒ දාලා මාව වැටුනෙ ඇයි කියලා බලන්න මම බිම බලද්දි මම දැක්කෙ හිනෙන්වත් නොහිතපු දෙයක් මගෙ මහත්තයා ලේ විලක් මැද වැටිලා හිටියා. ඒත් එක්කම මට ඇහුනෙ කාගෙ හරි හිනාවක් මම ඉස්සරහ බැලුව මම දැක්කෙ අර නරුමයා හිටන් ඉන්නවා. ටික වෙලාවක් ඌ දිහා බලන් ඉද්දි මට ඇහුනෙ පිටි පස්සෙන් හුරු පුරුදු කටහඩක්.

ඔව් මගෙ දුව ඒ වෙද්දිත් ඇවිත්. අර මිනිහා එකපාරටම අතින් කියද්දි කවුර මන්දා මිනිස්සු වාගයක් දුවවත් අරන් කාමරේට ගියා. අර මිනිහා මාවත් ඇදන් ගිහින් ඇදට තල්ලු කරද්දි මම ඇඩුවේ කෑ ගහලා මොකද කවුරුත් මට උදව්වට නැ කියලා දැනුන අසරන කමට වගේම දුව ගැන බයට. අර නරුමයා තාමත් මගේ ඉස්සරහ ඉදන් හිනා වෙනවා. මට මං ගැනම දැනුනෙ පිලිකුලක්. මගෙ දුව කෝ කියලා අහන හැම වෙලාවෙම මේ නරුමයා හිනා වුනා ටික වෙලාවකින් මාවත් ඇදන් ගියෙ අර මිනිස්සු මගෙ දුව ඇදන් ගිය කාමරේට ඒ යද්දි මං දැක්කෙ මගේ දුව නිරුවතින්. අර  පාහර බල්ලො මගෙ දුවව විනාස කරනවා. මගේ දුව මැරෙනකම්ම මගෙ ඉස්සරහ ඒ බල්ලො වද දුන්නා දුවට. වෙන කරන්න දෙයක් නැති කමට මම මේ මිනිහාට කැමති වුනා. ඒත් ඒ මගෙ දුවටයි මහත්තයටයි සාදාරනෙ ඉශ්ට කරන්න මුගෙ පහත් ආශාවන් ඉශ්ට කරන්න වෙන හැම දවසකම මම නිදි පෙති දැම්මා. මම ටික ටික පලි ගන්නවා. දුවෙ ඔයාත් පැනලා යන්න මගේ දුවට උන දේ මට වෙන කෙනෙක්ට වෙනවා බලන් ඉන්න බැ.

මම දැක්කෙ මේ වෙකොටත් අඩලා හෙම්බත් වෙලා තිබුන සොල්ජාගේ විඩාබර මුහුන.

———————————————————————————
කොහොමද සුශිලා ගොඩ කාලෙකින් නේ. ඔන්න කතාව දුන්නා ලස්සනයි නම් vote and comment කරන්න.

තව කොටස් පහකින් හෝ හයකින් shadow season 1 ඉවර කරනවා.

හැමෝම පරිස්සමින් ඉන්න.

🥀Red_mark 🥀

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now