🦋𝑬𝒑.07🦋

495 134 16
                                    

දුක හිතිලා ඉන්න ඔයාලාගෙ ඕතර්ට මොකද ගෝල් එකක් දුන්නා. ඒත් ඒක සම්පූර්න වුනෙ නැ. දුකයි ඉතින් හින්දා මට හිතෙනවා මේ කතාව බෝරින් ගියලා. කතාව නම් අවුල් වගේ නේද. මං කැමති ඔයාලාගෙ හොද අදහස් වගේම මගෙ වැරදි අඩුපාඩුත් මට කියනවා නම්.
😥😥😥
🧝‍♀️-මං ඔයාට උදව් කරන්නම්. ඒත් එකටම ඔයාට ගෙදර යන්න වෙනවා. මොකද අපි මේ ආත්මට කොහොම හරි මන්තර බලයෙන් අල්ල ගන්න වෙනවා. ඒත් අද පුර අටවක දවසක්. ඉතින් අද දවසේ ආත්ම ගොඩක් බලවත් ඒත් මං හිතනවා කොච්චර බලවත් වුනත් ඔයාට කරදර කරන්නෙ නැති වෙයි කියලා. ඔයා කියන විදියට ආත්මය ඔයාට ආදරෙයි නම් කවදාවත් ඔයාගෙන් පලිගන්නෙ නැ. පුතා බය නොවි ඉන්න. එකටම අපි දැන ගන්න ඕන මොකටද මේ ආත්මය ඔයාගෙ පස්සෙන් එන්නෙ කියලා. මේ දේ දැනගන්න වෙන්නෙ අමාවක දා රෑට. එදාට පුරා පැයකට ආත්මයක්ගෙ බලය තාවකාලිව දුර්වල වෙනවා. වෙලාවට තමයි අපිට ආත්මයව මන්තර බලයට යටත් කරගන්න පුළුවන්. මට විශ්වාසයි මේ ආත්මයයි පුතායි අතර ලොකු කතාවක් තියෙනවා කියලා.

💛-හැල්මොනි මට කිව්වෙ බැරෑරුම් මූනක් හදාගෙන. මගෙ හිත තාමත් බය වෙලා කුකිවත් නැ ලග නිසාම මට ගෙදර යන එක ගැන තිබුනෙ බයක්. ඒත් හැල්මොනි මං කොහොමද ගෙදර යන්නෙ. එයා මට කරදර කරොත්.

🧝‍♀️- ටේ මං දන්නවා ඒ ආත්මය ඔයාට කරදරයක් නොකරන බව. ඒත් ඔයා යන්න බය නම් මෙහෙ ඉන්න අමාවක වෙනකම්. මේ ගෙවෙන පුර අටවක ඉතින් අමාවක වෙනකම් මේ ආත්ම ගොඩක් බලවත් වෙනවා. වෙලාවට ආත්මයේ හොද පැත්තට වඩා නපුරු පැත්ත බලවත් වෙනවා. ඒත් දිර්ඝ කාලීනව ආත්මයක් විදියට යහපත් දේ විතරක් බලාපොරොත්තු වුන කෙනෙක්ට පුළුවන් ආත්මයේ නපුර පැත්ත බලවත් වෙන එක වලක්වන්න.ඒත් මේ ආත්මෙට ඒක කරන්න බැරි වුනොත් ඔයාගෙ ජිවිතෙ අනතුරේ. කෝකටත් හොදයි පුතා මෙහෙ ඉන්න එක. අමාවක දාට අපිට පුළුවන් අපෙ වැඩේ කරන්න. ඒත් පුතාට මෙහෙ ඉන්න ටිකේ පොඩි වැඩක් කරන්න වෙනවා. ඔයා කල්පනා කරලා බලන්න මේ ගෑනු ලමයා එක්ක මොකක් හරි සම්බන්දයක් තිබුනද කියලා. වගේම ඔයා මෙයාට ආදරේ කරාද කියලා මතක් කරලා බලන්න. සමහර විට මේ ආත්මය ඔයා නිසා මැරුන කෙනෙක් වෙන්නත් පුළුවන්.

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃حيث تعيش القصص. اكتشف الآن